අල්ලපු ගෙදර – Allapu Gedara
Original price was: රු1,250.00.රු1,125.00Current price is: රු1,125.00.සිංහල සාහිත්‍ය විචාරය
රු400.00- You cannot add that amount to the cart — we have 2 in stock and you already have 2 in your cart. View cart
ඊසොප්ගේ කාගෙත් ඊසොප් – Everybody’s Aesop
රු750.00 Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.
ඊසොප්ගේ කාගෙත් ඊසොප් – Everybody’s Aesop
මර්ලින් පීරිස් – Merlin Pieris
ඩී. ආර්. පොන්නම්පෙරුම – D. R. Ponnamperuma
Description
ඊසොප්ගේ කාගෙත් ඊසොප් – Everybody’s Aesop
මර්ලින් පීරිස් – Merlin Pieris
ඩී. ආර්. පොන්නම්පෙරුම – D.R.Ponnamperuma
ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය ඊසොප්ගේ කතන්දර කොපමණදැයි ගණනය කළ නොහැකි තරම්ය. උපමා කතා සාහිත්‍යයේ විශේෂ තැනක් හිමිකරගන්නා ඊසොප්ගේ උපමා කථා, අවවාද උපදෙස් මෙන්ම ප්‍රහසනය ද නොඅඩුවම රැගෙන එයි. මෙම කෘතියෙහි ඇතුළත්ව ඇත්තේ ග්‍රීක හා ලතින් මුල් පිටපත්වලින් විශ්වසනීය හා නිරවද්‍ය ලෙස පරිවර්තනය කළ කතන්දරයි.
කලකට පෙර ගුණසේන ප්‍රකාශනයක් ලෙස පැවති මෙම කෘතිය නව අක්ෂර සංයෝජනයකින් හා නව පිටු සැලසුමකින් යුක්තව නැවත පාඨකයා අතට මෙසේ පත් කෙරේ.
Additional information
| Weight | 0.28 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 210 |

Reviews
There are no reviews yet.