කැරවල් – Caraval
Original price was: රු1,850.00.රු1,573.00Current price is: රු1,573.00.ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 4 ශ්‍රේණිය – SAMRT EDITION
Original price was: රු750.00.රු720.00Current price is: රු720.00.- You cannot add "එදා හෙළ දිව - Eda Hela Diwa" to the cart because the product is out of stock.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3 ශ්‍රේණිය – FALCON Edition
රු750.00 Original price was: රු750.00.රු720.00Current price is: රු720.00.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3 ශ්‍රේණිය – Falcon Edition
සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත – Kasun Ganewaththa , Sajith Abeysekara
Description
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3 ශ්‍රේණිය – Falcon Edition
සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත – Kasun Ganewaththa , Sajith Abeysekara
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව අධ්‍යාපනික ව්‍යාපෘතියේ 3 ශ්‍රේණියට අදාළ ප්‍රශ්න පත්‍ර කට්ටල තුනකි. Peacock Edition, Falcon Edition සහ Eagle Edition ය. Falcon Edition යනු එම ප්‍රශ්න පත්‍ර කට්ටල පෙළෙහි දෙවැනි අදියරයි. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය අධ්‍යයනය කිරීමෙන් අනතුරු ව Eagle Edition ප්‍රශ්න පත්‍ර කට්ටලය වෙත ඔබේ දරුවා යොමු කරන්න. ඉන් ලැබෙන පන්නරය ඔබේ දරුවාව විශිෂ්ටයෙකු බවට පත්කරයි. I සහ II ආදර්ශ ප්‍රශ්න පත්‍ර 20ක් සහ පිළිතුරු අන්තර්ගත වේ. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරෙන වීඩියෝ වැඩසටහනක් ද සකස් වී ඇති අතර කවරය පිටුපස ඇති QR කේතය scan කිරීමෙන් එම වීඩියෝව නැරඹීමේ හැකියාව තිබේ. මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
Additional information
| Weight | 0.4 kg |
|---|---|
| Author | |
| Publisher |

Reviews
There are no reviews yet.