මට මතකයි – Mata Mathakai
Original price was: රු475.00.රු428.00Current price is: රු428.00.තක්සලාවේ නියඟය – Thaksalawe Niyagaya
Original price was: රු700.00.රු630.00Current price is: රු630.00.විමුක්තිය – Vimukthiya
රු550.00 Original price was: රු550.00.රු495.00Current price is: රු495.00.
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
යතාර්ථ රීතියෙහි පිහිටා නිර්මාණය කරන ලද මෙහි ඇතුළත් කතා ‘අත්දැකීම් හා පරිකල්පනය’ සම්බන්ධයෙන් කළ අත්හදා බැලීම්වලින් සමන්විත වන්නේ ය. අත්දැකීම්වල නිර්ව්‍යාජ ගුණයත් ‘පරිකල්පනයත්’ නිර්මාණයක ‘අර්ථවත්භාවය‘ මෙන්ම ‘මෙන් ම ‘රසවත්භාවය‘ සම්බන්ධයෙන් ඉවහල් වන්නේ ය. ඒ අවබෝධයෙන් රචිත මෙහි ඇතුළත් කතා, පාඨකයාගේ පරිකල්පන ඥානය අවදි කරයි. සාහිත්‍ය කෘතියක් එය පහළ වු සමාජයේ – එය පහළ වූ අවධියේ, දර්පණ තලයක් ය යන්න මෙන්ම, සාහිත්‍ය කෘතියක් අදාළ වන්නේ ඒ අවධියට පමණක් නොවේ ය යන්න ද මේ කතා සනාථ කර සිටියි. කවර කලක බිහිවුණ නිර්මාණයක් වුව පාඨකයාට වැදගත් වන්නේ ඉන් අත්විඳිය හැකි ජීවනාස්වාදය හේතුවෙනි යන අදහසත් මේ කතා සපථ කරයි.
Additional information
| Weight | 0.12 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 88 |

Reviews
There are no reviews yet.