කාල රේඛාව – Kala Rekhawa
Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.මිහිරි මිදි අතු – Mihiri Midi Athu
Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.හදිසියෙම හෝ හෙමි හෙමින් – Hadisiyema ho hemi hemin
රු750.00 Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.
හදිසියෙම හෝ හෙමි හෙමින් – Hadisiyema ho hemi hemin
තුෂාරිකා ඇන්තනි – Thusharika Anthony
වර්ෂා දියට ඇති ප්‍රේමය
හද තෙමාලන මෘදු කැල්මය
හරිත නිම්නමය අරණක
වසඟ වූ ඇස් බැල්මය
මුහුදු වෙරළත නෙත් පියන්
ජීවිතය විදාලන ඇල්මය
Description
හදිසියෙම හෝ හෙමි හෙමින් – Hadisiyema ho hemi hemin
තුෂාරිකා ඇන්තනි – Thusharika Anthony
“කවිය සිය ප්‍රකාශන මාධ්‍ය බවට පත් කර ගැනීමට සිතන ඕනෑම කවියෙකුට හෝ කිවිඳියකට පළමුව හමුවන බලවත් ම බාධකය වන්නේ බස නිසි පදමට හකුළුවා, හසුරුවා ගැනීම ය. අඩුත් නොවන, වැඩිත් නොවන රස, බස, ගුණය යනු අව්‍යාජ කවියක උපත ය.
එනයින් ගත් කල, හදිසියෙම හෝ හෙමි හෙමින් නමින් සිය තෙවැහි කාව්‍ය සංග්‍රහය සමඟ රසික සහෘදයින් හමුවන තුෂාරිකා ඇන්තහී කිවිඳිය, අපට පිරිනමන්නේ අව්‍යාජ කවියකි.
මේ ඇගේ ම නිර්මාණ ගැබෙහි උපන්, ඇයටම අනන්‍ය ස්වරූප සළු, පිළි පැළඳි කවි ය. හී මෙන් ඇණෙන, මල් මෙන් පිදෙන කවි ය.
ශ්‍රී ලාංකේය කිවිඳි නාමාවලියේ, ඇගේ සළකුණ තව තවත් තහවුරු කරවන කවි ය.
– අනුරාධා නිල්මිණි
Additional information
| Weight | 0.13 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 64 |


Reviews
There are no reviews yet.