හඬ නිහඬ – Handa Nihanda
රු1,300.00 Original price was: රු1,300.00.රු1,170.00Current price is: රු1,170.00.
රටවල් 43 ක එකවර එලි දක්වූ ALex Michaelids ගේ The Silent Patient කෘතියේ සිංහල පරිවර්තනය
Out of stock
Email when stock available
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ගේබ්‍රියෙල්ට බෙහෙවින් ආදරය කලා ය. එහෙත් එක් රැයක ඇය ම ඔහුට වෙඩි තබා මරා දැමුවා ය. ඒ මන්ද හේතුව අනාවරණය කරගත නො හැකි වූයේ සිය සැමියා ඝාතනය කල තැන් පටන් ඇය වචනයක් හෝ කතා නොකිරීම නිසා ය. ආරක්ෂක මානසික ඒකකය “ද ග්‍රෝව් ” වෙත යැවුණු ඇලිසියාගේ නිශ්ශබ්දතාව බිද දමන්නට මනෝචිකිත්සක තියෝ ෆේබර්ට හැකිවේවිද..?? නිහඩ ඇලිසියාගේ මනස කියවීම යනු කැඩපතක් ඉදිරියේ අප සිටගෙන අපගේම අවලස්සන ප්‍රතිබිම්බය දෙස බැලීමක්ද..??
Additional information
Weight | 0.5 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 426 |
Reviews
There are no reviews yet.