හරභක්ෂා සහ තවත් කෙටි කතා – Harabaksha Saha Thawath Keti Katha
Weight | 0.39 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 310 |
SKU:
B146
රු800.00 Original price was: රු800.00.රු640.00Current price is: රු640.00.
In Stock
ඇය තනිකරම මරණයේ දියණියමයි. ඇය හිටියේ නිරුවතින්. ඇගේ කෙස් කලඹ බිම ගෑවෙන තරම් දිගටත් තිබුණා. ඇය එවෙලෙ හිටියේ අත් හතරෙන් දෙකක් ඉණට තියාගෙන, අනෙක් දෙක මිට මොළවාගෙන. මට පෙනෙන්න තිබුණු ඇගේ මුහුණ හරිම සුන්දරයි. නමුත් රෞද්‍ර බව උතුරා යනවා. එතකොටම ඇය සීමාව පනින්න උත්සාහ කරමින් පැත්තකට හැරෙද්දි මම දැක්කා ඇගේ පිටුපස…….
දෙවියනේ… මහ දෙවියනේ…
ඇයට හිස පිටුපසත් මුහුණක් තිබුණා. ඒ මුහුණ විස්තර කරන්න මට වචන නැහැ. මුළු ලෝකයේම තියෙන භයානක දේවල් හා රෞද්‍ර බව එක තැනකට කැටි කරන්න පුළුවන් නම්, එහෙනම් ඒ තමයි ඇගේ පිටුපස මුහුණ. ඒ මූණ තමයි වරින් වර විලාප දුන්නේ. ඒක මහ යක්ෂ විලාපයක් හරිස්චන්ද්‍ර……… මට අදත් ඇගේ විලාපය සිහිවෙනවා.
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
-
රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
-
රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
-
පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ
Additional information
Weight | 0.39 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 310 |
Be the first to review “හරභක්ෂා සහ තවත් කෙටි කතා – Harabaksha Saha Thawath Keti Katha” Cancel reply
Related products
කොළපාට ඉස්කෝලේ – Kolapaata Iskole
0.21 kg
Out of stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
වහල්ලු – Wahallu
0.19 kg
Out of stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
මං චිත්‍රපටියක – Man Chithrapatiyaka
0.16 kg
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
රන් පිළිමය සහ වෙනත් කතා – Ran pilimaya saha wenath katha
0.2 kg
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
දුඹුරු කාන්තාව – Duburu Kanthawa
0.12 kg
Out of stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Reviews
There are no reviews yet.