හීරාමණ්ඩි අභිසාරිකාවෝ - Heeramandi Abhisarikawo | egenumabooks.lk

හීරාමණ්ඩි අභිසාරිකාවෝ – Heeramandi Abhisarikawo

Weight 0.51 kg
Author

Publisher

SKU: B378

රු1,750.00 Original price was: රු1,750.00.රු1,400.00Current price is: රු1,400.00.

In Stock

හීරාමණ්ඩි අභිසාරිකාවෝ – Heeramandi Abhisarikawo

The Dancing Girls of Lahore
Book by Louise Brown
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

‘හීරා මණ්ඩි අභිසාරිකාවෝ’ හෙවත් ලාහෝරයේ නැට්ටුක්කාරියෝ පාකිස්තානයේ ලාහෝර් විනෝද දිස්ත‍්‍රික්කය හෙවත් රක්තාලෝක කලාපයේ ඩාන්සින් ගර්ල්ස් (නැට්ටුම්කාරියන්* වශයෙන් හඳුන්වන යුවතියන්ගේ ආදරය අලෙවිකිරීම හා සිහින සුරැුකීම හා අදාළ කතාන්තරයයි. මෙය එම යුවතියන්ගේ ජීවිත පිළිබඳව, විශ්වවිද්‍යාලයීය කථිකාර්යවරියක වන ලූවිස් බ‍්‍රවුන් මහත්මිය විසින් කරන ලද පර්යේෂණ පාදක කරගෙන අමතක නොවන හා දයානුකම්පිත බැල්මකින්් හෙලිකරන කතාවකි. (කතුවරියගේ විශේෂත්වය වන්නේ ඇය ලොව ප‍්‍රථම නළ දරුවා ලෙස උපත ලබා ඉතිහාසයට එක්වීමයි.*
මෙම නැට්ටුක්කාරියන් වාසය කරන්නේ ලාහෝරයේ මහ පල්ලියක සෙවනේය. 21 වෙනි සියවසේදී ඔවුහු පැරණි නගරයේ තාප්පවලින් පිටතට පැමිණෙති. ඔවුන්ගේ වෙළෙඳාම ගණිකා වෘත්තිය ලෙස නිරවද්‍යතාවයෙන් විස්තර කළ හැකි වුව ද එසේ නර්තනයේ යෙදෙන යුවතියන්ට කීර්තිමත් ඉතිහාසයක් ඇත.
ඔවුන්ට සුල්තාන්වරුන් විසින් දැඩි රුචිකත්වයක් දැක්වූ අතර මෝගල් සංස්කෘතියේ හොඳම විදග්ධ සහ විචිත‍්‍ර සම්ප‍්‍රදායයන් ඔවුන් සතු විය. වර්තමාණයේ නූතන බොලිවුඞ් සෞන්දර්යය, එහි විචිත‍්‍රවත් සංදර්ශන, සංගීතය සහ නැටුම්වලට ආදරය කිරීම එම යුවතියන්ගේ දුරස්ථ උරුමයයි. එහෙත් මාහා හා ඇගේ දියණියන් තිදෙනා දැන් ගත කරන්නේ පම්පෝරි ගැසිය හැකි ජීවිතයක් නොවේ. ආගමික නායකයන් විසින් ඉවසා සිටින නමුත් ඔවුන්ගේ වැඩ කටයුතු ඉස්ලාමය මගින් තහනම් කර ඇති දේවල්ය. ඔවුන් ගණ්ජි (අපිරිසිදු* ලෙස සැලකෙන නමුත් මාහාට මෙන්ම ඇගේ දියණියන්ට ද එයින් ඉවත්විය නොහැකිය.

Additional information

Weight 0.51 kg
Author

Publisher

Reviews

There are no reviews yet.

Be the first to review “හීරාමණ්ඩි අභිසාරිකාවෝ – Heeramandi Abhisarikawo”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

බළලයි මීයයි

0.12 kg
Out of stock
Original price was: රු250.00.Current price is: රු200.00.

ALevel General English Past Papers – Master Guide

0.48 kg
In Stock
Original price was: රු700.00.Current price is: රු630.00.

අප්පච්චි ඇවිත් – Appachchi Evith

0.22 kg
In Stock
Original price was: රු650.00.Current price is: රු585.00.

ආර්ථික විද්‍යාව | ALevel Economics Past Papers – Master Guide

0.58 kg
In Stock
Original price was: රු750.00.Current price is: රු675.00.

සිංහල ඡේද හා පද්‍ය – 03 ශ්‍රේණිය

0.23 kg
In Stock
Original price was: රු500.00.Current price is: රු450.00.

දුවිලි – Duvili

0.26 kg
Out of stock
Original price was: රු650.00.Current price is: රු585.00.
Shopping Cart