ලංකාවේ සංග්‍රාමය - Lankawe Sangramaya | egenumabooks.lk

ලංකාවේ සංග්‍රාමය – Lankawe Sangramaya

Weight 0.6 kg
Author

Publisher

Pages

543

SKU: B381 | B0408

රු2,250.00 Original price was: රු2,250.00.රු1,800.00Current price is: රු1,800.00.

In Stock

ලංකාවේ සංග්‍රාමය – Lankawe Sangramaya

කුමාර සිරිවර්ධන – Kumara Siriwardana

War Of Lanka (Ram Chandra Series Book 4) Book by Amish Tripathi
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ලංකාව දැවී යනු ඇත. අන්ධකාරය නොවැලැක්විය හැකිය. ඉන්පසු උදාවන ආලෝකය දරාගත හැක්කක්ද?
තෘෂ්ණාව, ක්‍රෝධය, ශෝකය මෙන්ම පේ‍්‍රමය ද සංග‍්‍රාමය අවුළුවනු පිණිස පොරොත්තු වෙමින් සිටි ගිනි පුපුරු වූයේය.
එහෙත් මේ සංග‍්‍රාමය වෙනස්ම එකකි. ධර්මය වෙනුවෙන්ම වූවකි. සියලූ දෙව`ගනන් අතර ශ්‍රේෂ්ඨතම දෙව`ගන වෙනුවෙන් වූ සංග‍්‍රාමයකි.
රාවණ සිතුවේ තමන් අදිසි හා අමරණීය අයෙකි කියාය.
එහෙත් වඩා වැදගත් වූයේ විෂ්ණු ගේ නැගී සිටීමය. විෂ්ණුගේ නියම සතුරා රාවණ ද?
සංග‍්‍රාමය ඇවිළිණි. භීතිය පේ‍්‍රමයේ මාතාව වූවාය.

Additional information

Weight 0.6 kg
Author

Publisher

Pages

543

Reviews

There are no reviews yet.

Be the first to review “ලංකාවේ සංග්‍රාමය – Lankawe Sangramaya”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.