කාළි ( Kaali )

Original price was: රු4,200.00.Current price is: රු3,780.00.

කළුවර මල් ( Kaluwara Mal )

Weight 1.2 kg
Author

Publisher

Pages

810

ISBN: 9786244870081

රු3,700.00 Original price was: රු3,700.00.රු3,330.00Current price is: රු3,330.00.

In Stock

කළුවර මල් ( Kaluwara Mal )

Ashi Nimna – ආශි නිම්නා

In Stock

Description

කළුවර මල් ( Kaluwara Mal )

Ashi Nimna – ආශි නිම්නා

 

දුප්පත් බොරළු පාරේ තුන් මං හන්දියේ සියඹලා ගහ ලඟින් දකුණට වාහනෙ හරවාපු මේඝන හාමු එදා හීනෙන්වත් හිතන්ඩ නැතුව ඇති කිරි පුසුඹ දරු නැළවිල්ලකට ආල වඩන්ඩ…
ඇරත් එදා වලව්වට කඹුරාපු කිරි වරාපු කිරි වරමත් හීනෙකින්වත් නොපතන්ඩම ඇති සිදාදිකාරයෙක්ගෙ සංසාර සෘතුවක මලවර නැකතක්‌ වෙන්ඩ….
ඉතින් ජිවිතේ කියන්නෙත් අහම්බයකින් පපු කුහර වල සැනසීම පුරවලා යන එක්තරා විදිහක මායාවක්…ඒ මායාව ඇතුලෙ උඹත් මමත්, අපි අපිත් එකිනෙකාට අසීමාන්තිකව ආල වඩන නන්නාදුනන උන් වෙන්ඩ පුළුවන්…

අපි අහම්බකාරකව මුණ ගැහෙමු…නන්නාදුනන කම් දැනහැඳුනුම් කම් කරගන්ඩ.. පපු කැනැතු ප්‍රේමයෙන් ගැබ්බර කරන්..සංසාර සෘතු සාරෙට අස් වද්දන්ඩ…
ආවඩා ආයුබොහෝ වේවා…
!
කළුවර මල්
Ashi Nimna

Additional information

Weight 1.2 kg
Author

Publisher

Pages

810

Reviews

There are no reviews yet.

Be the first to review “කළුවර මල් ( Kaluwara Mal )”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare