කැන්ඩි මහල් - Kandy Mahal | egenumabooks.lk

කැන්ඩි මහල් – Kandy Mahal

Weight 0.59 kg
Author

Publisher

Pages

494

SKU: B3094

රු1,950.00 රු1,755.00

In Stock

2022 ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොතකි

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

මේ සිංහල වූ දෙමළ, මළයාලි, තෙලිඟු, මරාති හා යුරෝපීය පවුල්වල කතා අලංකාරයයි. දෙමළ වූ සිංහල මිනිසුන්ගේ ද කතා මාත‍්‍රා මිශ‍්‍රණයයි. ගම්වැදී දුනුකාර හමුදාවලට බැඳී සිටි අපේ මුතුන් මිත්තන්ගේ නම් ගම් වෙනස්වීමේ විචිත‍්‍රත්වයයි.
මේ බිංදු බිංදු සිංදුවතියක් බඳු නැන්සිනාගේ කතාවයි. මේ ඔරිය පොරලෙන්තිනා වංශවත් ස්ත‍්‍රියකවීමේ සිදුවීම් දාමයයි.
මේ කෝපි වගාව ආරම්භක සමයේ චිත‍්‍රයයි. මේ කොළඹ, යාපනය හා මහනුවර මිනිසුන් හා යටත් විජිත පාලනයේ සියුම් ගැටුම් දාමයක ප‍්‍රබන්ධයයි.

Additional information

Weight 0.59 kg
Author

Publisher

Pages

494

Reviews

There are no reviews yet.

Be the first to review “කැන්ඩි මහල් – Kandy Mahal”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.