පලායන්නා – Palayanna

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.

කුමාරයන් නැති ලෝකයක් – Kumarayan nethi Lokaya

Original price was: රු1,950.00.Current price is: රු1,560.00.

කෝපාග්නිය – Kopagniya

Weight 0.49 kg
Author

Publisher

Pages

371

ISBN: B389

රු1,600.00 Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00.

In Stock

කෝපාග්නිය – Kopagniya

A Slow Fire Burning: A Novel
Book by Paula Hawkins

Koshalee Sirichandra

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

”ඔයාට මොකද වෙලා තියෙන්නේ?”
ලෝරා තම ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවා ඇත්තේ අනිත් අයගේ විවේචනයන්ට ලක් වෙමිනි. අනිත් අය ඇයව දකින්නේ වහා කිපෙන, සිත අවුල් කරගත්, තනිව වසන අයකු ලෙසටය.
ලෝරා රුධිරය වැකුණු ඇඳුමින් සැරසී, භයංකර මිනීමැරුමක් සිදු වූ ස්ථානයකින් පිටව යනවා දුටු පමණින් ඇය මිනීමරුවකු බව ඔප්පු වන්නේ නැති වග මිරියම් දනියි. වැරදි තැන, වැරදි වේලාවේ සිටීම කොතරම් පහසුවෙන් සිදුවිය හැකි දෙයක් දැයි මිරියම්ගේ කටුක අත්දැකීම් ඇයට උගන්වා ඇත.
කාලා ඇගේ ඥාති පුත‍්‍රයාගේ කුරිරු මිනීමැරුමෙන් කම්පනයට පත්ව සිටියි. ඕ කිසිවකුවත් විශ්වාස නොකරයි: යහපත් අයට දරුණු ක‍්‍රියාවන් කළ හැකිය. නමුත් සැනසීම සොයාගැනීමට ඇය කොතරම් දුරක් යාවිද?
නිදොස් හෝ වරදකාරි වූවත් සියල්ලෝම හානි වූ පුද්ගලයෝය. සමහරෙක් මිනීමැරීමට තරම් හානි වූ මනස් සහිත වූවෝ වෙති.
ඔබ ඇරඹූ දෙය බලන්න…

Additional information

Weight 0.49 kg
Author

Publisher

Pages

371

Reviews

There are no reviews yet.

Be the first to review “කෝපාග්නිය – Kopagniya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ළමුතු අමයා – Lamuthu Amaya

0.25 kg
Out of stock
Original price was: රු800.00.Current price is: රු720.00.

Forget me not – මල් කිණිත්තක පුරාවෘත්තය

0.35 kg
In Stock
Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
Shopping Cart

Subtotal: රු1,500.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare