රළ බිඳෙන ඉවුර – Rala Bidena Iwura

Original price was: රු800.00.Current price is: රු680.00.

ස්වෛරී – Swairee

Original price was: රු750.00.Current price is: රු600.00.

කුක්කු – මයෙ අම්මගෙ කතාව | Kukku

Weight 0.32 kg
Author

Publisher

Pages

278

ISBN: 9786245572571

රු1,200.00 Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.

Out of stock

කුක්කු – මයෙ අම්මගෙ කතාව | Kukku

Sameera Ekanayake – සමීර ඒකනායක

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

කුක්කු – මයෙ අම්මගෙ කතාව | Kukku

Sameera Ekanayake – සමීර ඒකනායක

පුංචි කාලෙ ‘අම්මා කුක්කු… අම්මා කුක්කු…’ කිය කියා පොඩි උන් අම්මලගෙ තන් දෙකේ එල්ලෙන්නෙ ජීවිතයේ ලබන පරම සතුට ලබනවා වගේ. පොඩි උන්ට මොනවද තේරෙන්නෙ… නෑ… පොඩි උන්ට තමා ගොඩක් දේවල් තේරෙන්නෙ. පුංචි කාලෙ හිතට වදින දේවල් තමා මුළු ජීවිතයක් පුරාවටම හක්කලං කොරන්නෙ…
දන්නවද… අපේ අම්මා මට ‘කුක්කු’ දුන්නෙ නැහැ.
අම්මෙක්ගෙ දෙතනකට හිර වෙලා පුංචි පැටියෙක්ට ඕනෙ බඩ පුරවගන්න විතරක්ම නෙවෙයි. එතන තමයි පැටියගෙ ලෝකය… එතන තමයි පැටියගෙ උණුහුම… ආදරය, ආරක්ෂාව වැඩිපුරම දැනෙන තැන‍…
ඒත්… පුංචි කාලෙ මට ඒ උණුහුම, ආදරය අම්මගෙන් ලැබුණෙ නැහැ!
පුංචි කාලෙ ‘කුක්කු’ කිව්වම පොඩි  උන්ට මතක් වෙන්නෙ අම්මෙක්ගෙ ආදරය පිරුණු ලේ කිරට හැරවිච්ච මව් කිරි… ඒත් ලොකු වුණාම ‘කුක්කු’ කිව්වහම අපිට මතක් වෙන්නේ ගැහැනියකග‍ෙ පිරිපුන් දෙතනක්. ලොකු වෙද්දි අපිට මොකක්දෝ වෙනවා බං!
අපි කතන්දරයක් කියවමුද? හැබැයි මේක මගේ කතාව නෙවේ…
මයෙ අම්මගෙ කතාව

Additional information

Weight 0.32 kg
Author

Publisher

Pages

278

Reviews

There are no reviews yet.

Be the first to review “කුක්කු – මයෙ අම්මගෙ කතාව | Kukku”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart

අපොයියාව - Apoyyawa

1 × රු595.00
SKU:

B912

Subtotal: රු595.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare