හොරබඩු කොල්ලය – Horabadu Kollaya

Original price was: රු950.00.Current price is: රු855.00.

ඇඹරුම්හලේ අබිරහස – Abarum Hale Abirahasa

Original price was: රු950.00.Current price is: රු855.00.

කුලුනක පලහිලව්ව – Kulunaka Palahilawwa

Weight 0.25 kg
Author

Publisher

Pages

184

ISBN: 9786245579440

රු950.00 Original price was: රු950.00.රු855.00Current price is: රු855.00.

Out of stock

නිලේකා ධනංජනී ගුණවර්ධන – Nileka Dhananjani Gunawardhana

Franklin W. Dixon | The Hardy Boys

කුලුනක පලහිලව්ව – Kulunaka Palahilawwa

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

සියල්ල ඇරඹෙන්නේ දහඅට හැවිරිදි ෆ්‍රෑන්ක් සහ දහහත් හැවිරිදි ජෝ නම් හාර්ඩි සොහොයුරෝ, සිය පියා වූ ෆෙන්ටන් හාර්ඩිගේ ලිපිගොනු කිහිපයක් විලෝවිල් හි නීතිඥවරයෙකුට බාරදීම සඳහා සිය මෝටර්-සයිකල්වල නැඟී ගමන් කරමින් සිටින අතරතුර දී ය. නොසැලකිලිමත් රියදුරෙකු විසින් අනතුරක හෙළනු ලැබීමට ගොස්, යන්තමින් ඉන් ගැලවීගන්නා තරුණයන් දෙදෙනාට, වැඩි වේලාවක් යන්නට මත්තෙන් තවත් කම්පනයකට මුහුණදීමට සිදු වේ.

රතු කොණ්ඩාකරුවෙකු විසින් ඔවුන්ගේ මිතුරා, චෙත් මෝටන්ගේ කහ පැහැති ජලොපි රථය සොරකම් කරනු ලැබ ඇති බවට පුවතක් තරුණ රහස් පරීක්ෂකයන්ගේ කන වැකේ.

සිය මිතුරාගේ ජලොපි රථය සොයාදීමේ අරමුණෙන් ඇරඹෙන රහස් පරීක්ෂණය, ටවර් මන්දිරයේ මහා ධනස්කන්ධය සොරකම් කිරීමේ සිදුවීමට සම්බන්ධ වන්නේ කෙසේද?

Additional information

Weight 0.25 kg
Author

Publisher

Pages

184

Reviews

There are no reviews yet.

Be the first to review “කුලුනක පලහිලව්ව – Kulunaka Palahilawwa”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare