මායාකාරියගේ හේමන්තය – Mayakariyage Hemanthaya

Original price was: රු2,250.00.Current price is: රු1,913.00.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ බිහිසුණු චාරිකාව – Alexandriyawe Bihisunu Charikawa

Original price was: රු1,850.00.Current price is: රු1,575.00.

කුලුනේ යුවතිය – Kulune Yuwathiya

Weight 0.65 kg
Author

Publisher

Pages

512

ISBN: 9786245519255

රු1,900.00 Original price was: රු1,900.00.රු1,615.00Current price is: රු1,615.00.

In Stock

කුලුනේ යුවතිය – Kulune Yuwathiya

In Stock

Description

කුලුනේ යුවතිය – Kulune Yuwathiya

මධ්‍යකාලීන රුසියාවේ තරුණියකට ඇත්තේ දැඩි තේරීම් ය,
විවාහය හෝ කන්‍යාරාමයක ගත කරන ජීවිතය.
වාස්යා තුන්වෙනි මාර්ගයක් තෝරාගනියි… මායා බලය

මොස්කව්හි මහ කුමරුගේ රාජ සභාව බල අරගල සහ කලබල ගැන කියවෙන කටකතාවලින් නිතරම හිරිහැර විඳියි. මේ අතරතුර ගම්මාන ගිනි තබමින් සහ ගැහැනු ළමුන් පැහැර ගනිමින් මංකොල්ලකරුවෝ ගම්බද පෙදෙසේ සැරිසරති. කොල්ලකරුවන් පැරදවීමට පිටත් වෙන කුමරුට සහ ඔහුගේ විශ්වසනීය මිත‍්‍රයාට අපූරු අසකු පිට ගමන් කරන තරුණයකු මුණ ගැසෙයි.
රණශූර පුහුණුවක් ලැබූ දේවගැතිවරයෙක් වෙන සාෂා පමණක් මෙම ‘තරුණයා,’ ඇගේ ගම්මානය මඟින් මිය ගොස් හෝ මන්තරකාරියක හෝ කියා විශ්වාස කරන තමන්ගේ නංගී බව හඳුනා ගනියි. නමුත් වාස්යා පැහැදිලි කළ නොහැකි බලයක් පෙන්වමින් සහ විශිෂ්ට නිපුණතාවකින් අසු පැදීමෙන් තමන් සටනට කොතරම් දක්ෂ දැයි ඔප්පු කර පෙන්වූ පසු, මනුෂ්‍ය මෙන්ම මායාවී තර්ජනවලින් නගරය බේරාගත හැකි එකම මාර්ගය ඇය විය හැකි බැවින් තමන් ඇගේ රහස රැුක ගත යුතු යයි සාෂා වටහා ගනියි.

Additional information

Weight 0.65 kg
Author

Publisher

Pages

512

Reviews

There are no reviews yet.

Be the first to review “කුලුනේ යුවතිය – Kulune Yuwathiya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

රහස් කාමරය – Rahas Kamaraya

0.27 kg
Out of stock
Original price was: රු850.00.Current price is: රු680.00.

වානේ පන්නරය ලැබූ හැටි – Vane Pannaraya Labu Hati

0.67 kg
Out of stock
Original price was: රු1,900.00.Current price is: රු1,520.00.

ගිනි දියණි – Gini Diyani

0.33 kg
In Stock
Original price was: රු1,000.00.Current price is: රු850.00.

විල්තෙර නිවහන – Viltera Nivahana

0.85 kg
In Stock
Original price was: රු2,700.00.Current price is: රු2,300.00.

ලංකාවේ සංග්‍රාමය – Lankawe Sangramaya

0.6 kg
Out of stock
Original price was: රු2,250.00.Current price is: රු1,800.00.

ප්‍රේම සැඳැවෝ 5 – Prema Sandawo 5

0.38 kg
In Stock
Original price was: රු1,150.00.Current price is: රු980.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare