ලිලැක් – Lilac
Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.වස්සාන සිහිනය – Wassana Sihinaya
Original price was: රු1,200.00.රු1,020.00Current price is: රු1,020.00.ලයිලැක් | ලිලැක්
රු1,350.00 Original price was: රු1,350.00.රු1,200.00Current price is: රු1,200.00.
ලයිලැක් | ලිලැක්
Yesha Fernando
Out of stock
Out of stock
Out of stock
Email when stock available
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
ලිලැක් සහ ලයිලැක් කියන්නෙ එක පොතක් නෙමේ! පොත් දෙකක්!
ලිලැක් මගෙ පළවෙනි පොත. ඒක මුද්රණය වුනේ 2019 දි. ඒක කවි පොතක්ම නෙමේ. කවි, කතා, සටහන් එකට තියෙන එක ශානරයකට දාන්න බැරි මොකක්ද මන්දා එකක්. ඒකෙ පළවෙනි මුද්රණයත් අවසන් වෙලා සෑහෙන කලකට පස්සෙ ඒකෙම දෙවෙනි මුද්රණය තමයි මේ ජූනි මැද, Rsakatha ප්රකාශනයක් විදිහට ආපහු මේ එන්නෙ.
ලයිලැක් කියන්නෙ මගෙ දෙවෙනි පොත. ඒක කවි විතරක් තියෙන කවි පොතක්. ඒක නිකුත් වුණේ 2022 අවුරුද්දේ, අගහස් ප්රකාශනයක් වෙන ඒකෙ දෙවෙනි මුද්රණයේ පිටපත් මේ වෙනකොට අලෙවි වෙමින් තියෙන්නෙ.
හැබැයි ලිලැක් ඔයාලට ගන්න පුලුවන් වෙන්නෙ මේ මාසෙ, ඒ කියන්නෙ ජූනි මාසෙ මැදදි.
ඒ නිසා පටලගන්න එපා
ලිලැක් (2019) සහ ලයිලැක් (2022) කියන්නෙ පැහැදිලිවම පොත් දෙකක්!
————————————-yEෂ්
Additional information
| Weight | 0.3 kg |
|---|---|
| Author | |
| Publisher |

Reviews
There are no reviews yet.