මිත්තා – Mittha
Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.කැමෙලියා – Camellia
Original price was: රු975.00.රු878.00Current price is: රු878.00.ළමුතු අමයා – Lamuthu Amaya
රු800.00 Original price was: රු800.00.රු720.00Current price is: රු720.00.
” ATYPICAL KID ” a Novel by Surath de Mel
ළමුතු අමයා – Lamuthu Amaya
Email when stock available
Description
‘ළමුතු අමයා’ ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි.
“ළමා කතා කියලා ජාතියක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ ‘හොද ළමයෙක් වෙයන් පුතේ’ කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ. මම කොහොමටත් හොඳයි.
වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ මොකක්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක.
පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය වෙන දේවලට අපි බය නොවෙන එක. අවාසිය තමයි එයාලා බය නොවෙන දේවලට අපි බය වෙන එක. ළමයෙක් වුණාම ඕන දෙයක් නොවැටහුණා වගේ ඉන්න පුළුවන්. අවසනාවකට ගොඩක් ළමයින්ට ඒක වැටහෙන්නෙ නෑ.
වැඩිහිටියෝ බලාගෙන ඉන්නේ එයාලා කියන කරන දේවල් තේරැම් යන තරමට අපි උස්මහත් වෙනකම්. අපේ තරමට ඇවිත් අපිව වටහා ගන්න එයාලා නෙමෙයි උත්සාහ කරන්නේ.
මේ පොතේ තියෙනවා මෙතෙක් මානවයා ගැන හෙළි නොවුණු රහස්. විශේෂයෙන්ම ළමයා කියන පොඩි සතා ගැන”
Additional information
| Weight | 0.25 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 247 |

Reviews
There are no reviews yet.