මිත්තා – Mittha

Original price was: රු900.00.Current price is: රු810.00.

කැමෙලියා – Camellia

Original price was: රු975.00.Current price is: රු878.00.

ළමුතු අමයා – Lamuthu Amaya

Weight 0.25 kg
Author

Publisher

Pages

247

ISBN: B3166

රු800.00 Original price was: රු800.00.රු720.00Current price is: රු720.00.

Out of stock

” ATYPICAL KID ” a Novel by Surath de Mel

ළමුතු අමයා – Lamuthu Amaya

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

‘ළමුතු අමයා’ ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී  නවකතාවකි.
“ළමා කතා කියලා ජාතියක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ ‘හොද ළමයෙක් වෙයන් පුතේ’ කියන  පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ. මම කොහොමටත් හොඳයි.
වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ මොකක්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක.
පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය වෙන දේවලට අපි බය නොවෙන එක. අවාසිය තමයි එයාලා බය නොවෙන දේවලට අපි බය වෙන එක. ළමයෙක් වුණාම ඕන දෙයක් නොවැටහුණා වගේ ඉන්න පුළුවන්. අවසනාවකට ගොඩක් ළමයින්ට ඒක වැටහෙන්නෙ නෑ.
වැඩිහිටියෝ බලාගෙන ඉන්නේ එයාලා කියන කරන දේවල් තේරැම් යන තරමට අපි උස්මහත් වෙනකම්. අපේ තරමට ඇවිත් අපිව වටහා ගන්න එයාලා නෙමෙයි උත්සාහ කරන්නේ.
මේ පොතේ තියෙනවා මෙතෙක් මානවයා ගැන හෙළි නොවුණු රහස්. විශේෂයෙන්ම ළමයා කියන පොඩි සතා ගැන”

Additional information

Weight 0.25 kg
Author

Publisher

Pages

247

Reviews

There are no reviews yet.

Be the first to review “ළමුතු අමයා – Lamuthu Amaya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

කම්මැළි මොළේ – Kammali Mole

0.3 kg
Out of stock
Original price was: රු950.00.Current price is: රු855.00.

ඇල්.වී.ඒ.ද.මැල් – L.V.A De Mel

0.35 kg
In Stock
Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

තරු විසුළ රැය – Tharu Visula Raya

0.47 kg
In Stock
Original price was: රු1,600.00.Current price is: රු1,280.00.

කඩාවැටෙනා තරුවක් – Kada Watena Tharuwak

0.12 kg
In Stock
Original price was: රු500.00.Current price is: රු450.00.

සොඳුර එහෙමයි ප්‍රේමය – Sondura Ehemai Premaya

0.1 kg
Out of stock
Original price was: රු600.00.Current price is: රු540.00.

කඳුකර කුරුල්ලෙක් – Kandukara Kurullek ( කාව්‍ය )

0.1 kg
In Stock
Original price was: රු500.00.Current price is: රු450.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare