Harry Potter collection – හැරී පෝටර් කෘති එකතුව
Original price was: රු19,890.00.රු18,000.00Current price is: රු18,000.00.ALevel Sinhala Book Pack ( 01 )
රු2,850.00ලංකාවේ සංග්‍රාමය – Lankawe Sangramaya
රු2,250.00 Original price was: රු2,250.00.රු1,800.00Current price is: රු1,800.00.
ලංකාවේ සංග්‍රාමය – Lankawe Sangramaya
කුමාර සිරිවර්ධන – Kumara Siriwardana
War Of Lanka (Ram Chandra Series Book 4) Book by Amish TripathiEmail when stock available
Description
ලංකාව දැවී යනු ඇත. අන්ධකාරය නොවැලැක්විය හැකිය. ඉන්පසු උදාවන ආලෝකය දරාගත හැක්කක්ද?
තෘෂ්ණාව, ක්‍රෝධය, ශෝකය මෙන්ම පේ‍්‍රමය ද සංග‍්‍රාමය අවුළුවනු පිණිස පොරොත්තු වෙමින් සිටි ගිනි පුපුරු වූයේය.
එහෙත් මේ සංග‍්‍රාමය වෙනස්ම එකකි. ධර්මය වෙනුවෙන්ම වූවකි. සියලූ දෙව`ගනන් අතර ශ්‍රේෂ්ඨතම දෙව`ගන වෙනුවෙන් වූ සංග‍්‍රාමයකි.
රාවණ සිතුවේ තමන් අදිසි හා අමරණීය අයෙකි කියාය.
එහෙත් වඩා වැදගත් වූයේ විෂ්ණු ගේ නැගී සිටීමය. විෂ්ණුගේ නියම සතුරා රාවණ ද?
සංග‍්‍රාමය ඇවිළිණි. භීතිය පේ‍්‍රමයේ මාතාව වූවාය.
Additional information
| Weight | 0.6 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 543 |

Reviews
There are no reviews yet.