සෙනෙහස – Senehasa
Original price was: රු1,250.00.රු1,065.00Current price is: රු1,065.00.ගමනාන්තය – Gamananthaya
Original price was: රු1,350.00.රු1,150.00Current price is: රු1,150.00.මැඩම් ලියාන්ගේ දියණියෝ – Madame Liange Diyaniyo
රු1,300.00 Original price was: රු1,300.00.රු1,105.00Current price is: රු1,105.00.
මැඩම් ලියාන්ගේ දියණියෝ – Madame Liange Diyaniyo
Priyanwada M Banduwardane – ප්රියංවදා එම්. බන්දුවර්දන
ඇයට සිනාසීමට සිතිණ. ”මම ඔබේ බිරිඳ වීමට කැමතියි. අපි ගුරුවරයයි ගෝලයයි වගේ හිටිය මේ මාස ගාන තිස්සේම මම ඒ ගැන හිතුවා”යි සතුටින් කෑ ගැසීමට ඇයට සිතිණි. ඔහු ශක්තිමත්, වෙනත් අයට වඩා වෙනස්, චීනය අතහැර පැමිණියත් මුල් ගති සිරිත් වෙනස් නොවී ඇති නිසා ඇයට මහා සතුටක් ඇතිවිය. ඔහු චීනය ගැන සිතමින් ඉංග්රීසි බස හසුරන්නෙකි. ඇය නිහතමානි ස්වරයෙන් පිළිතුරු දුන්නාය. ”ඔබේ බිරිඳ වෙන එක මට ලොකු ගෞරවයක්”
ඇය පුදුම කරමින් ඔහු තම දකුණත මේසය දිගේ ඈ වෙතට දිගු කළේ ය. ඇගේ දකුණු අත්ල ඔහුගේ අත්ල මත තැබූණි. ඔහුගේ ඇඟිලිවලට ඒ හිරකර ගැනිණි.
Description
මැඩම් ලියාන්ගේ දියණියෝ – Madame Liange Diyaniyo
Priyanwada M Banduwardane – ප්රියංවදා එම්. බන්දුවර්දන
Additional information
| Weight | 0.32 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 252 |

Reviews
There are no reviews yet.