අපට කෙළවුණේ ඇයි? – Apata Kelaune Aei ?

Original price was: රු600.00.Current price is: රු510.00.

රෝස් මෙණෙවියගේ දියණිය – Rose Menawiyage Diyaniya

Original price was: රු1,600.00.Current price is: රු1,360.00.

මඩරන් – Madaran

Weight 0.33 kg
Author

Publisher

Pages

262

ISBN: 9786242040066

රු1,100.00 Original price was: රු1,100.00.රු940.00Current price is: රු940.00.

In Stock

මඩරන් – Madaran

සේන තෝරදෙනිය – Sena Thoradeniya

2021 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන හොදම නවකතාව

In Stock

Description

මඩරන් – Madaran

සේන තෝරදෙනිය – Sena Thoradeniya

‘මඩරන්’ බ්‍රිතාන්‍යයන් විසින් ගොවි ජනතාව ගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවි ජනතාව පීඩා විඳි ආකාරය ද ඔවුන්ගේ පාරම්පරික ඉඩම් අහිමිවීම් ද, ඔවුන් ඉඩම්වලින් නෙරපීම ද, ඝාතනයට හා මරණයට ගොදුරු වූ ආකාරය ද එයට පරිබාහිරව 1818, 1840 හා 1848 මර්දනකාරී ක්‍රියාපිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි.
මෙම නවකතාවේ විශේෂත්වය වන්නේ එය මලිඳා නම් එක් චරිතයක් මත පමණක් පදනම් වී තිබීමයි. සිදුවීම් හා සිද්ධි විස්තර වන්නේ ගැමි ජනතාවගේ සංවාද විලසිනි. මේ සංවාද මගින් ගැමි ජනතාවට ඉතිහාසය නිර්මාණය කිරීමේ සක්‍රීය වැඩ කොටසක් ඉටුකරන බව ද, එය සාමුහික ක්‍රියාවලියක් බව ද, නිලධාරීන්ගේ සටකපටකම් හා රටතොටේ සිදුවන දේ ගැන ඔවුනට මනා අවබෝධයක් තිබූ බව ද පෙන්වයි.

Additional information

Weight 0.33 kg
Author

Publisher

Pages

262

Reviews

There are no reviews yet.

Be the first to review “මඩරන් – Madaran”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

සක්කාරං – Sakkaran

0.28 kg
In Stock
Original price was: රු900.00.Current price is: රු765.00.

බාලාංශේ 2 – ටික ටික වැඩිහිටි | Balanshe 2

0.29 kg
In Stock
Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

Cheena Cinderella – චීන සින්ඩරෙල්ලා

0.12 kg
Out of stock
Original price was: රු850.00.Current price is: රු765.00.

අසුර ධ්‍යානවේදයේ මහා නිමැවුම්කරු #03 – MO DAO ZU SHI #03

0.64 kg
In Stock
Original price was: රු2,350.00.Current price is: රු2,115.00.

ආර්ණා – Aarna

0.6 kg
Out of stock
Original price was: රු1,750.00.Current price is: රු1,575.00.

මැග්පයි මර්ඩර්ස් – Magpie Murders

0.6 kg
In Stock
Original price was: රු2,450.00.Current price is: රු2,205.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare