මගේ චිකාගෝ හදවත – Mage Chikago Hadawatha

Weight 0.36 kg
Author

Publisher

Pages

296

SKU: B3088

රු1,250.00 Original price was: රු1,250.00.රු1,125.00Current price is: රු1,125.00.

In Stock

2022 ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත පොතකි

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

කෘත්‍රිම දරු පිළිසිඳගැනීමක් ප්‍රාර්ථනාවෙන් ප්‍රතිකාර පතා අමෙරිකාවේ චිකාගෝ නගරය වෙත සංක්‍රමණය වූ ලාංකික යුවළකගේ අවුරුදු දහහතක් වයසැති දරුවා වටා ගෙතුණු කතාවකි ‘මගේ චිකාගෝ හදවත, කළු ජාතික මිතුරන් හා ගැටෙමින් වෙළෙමින්, එයින්ම පන්නරය ලබමින්, සිය අනන්‍යතාව නිර්මාණය කරගන්නා ගැටවරයකුගේ ජීවිතාරම්භයකි එය. ඉරණම විසින් තළා පෙළා, අධ්‍යාපනය විසින් හැඩගස්වන ලද සෙල්ලක්කාර යෞවනයකුගේ පාසල් විය ගැන කියැවෙන උන්මාදනීය යථාර්ථයකි. සම්ප්‍රදායානුකූල චින්තනය මැදින් අපූර්වත්වය සොයා යෑමේ මෙහෙවර ඔසවා තැබූ මානව ලාලසාවකි. එලෙසම එය කළු ජාතික අප්‍රිකා- අමෙරිකානුවන්ගේ ජීවන රටාව තුළ වසන ආසියානු පවුලක් සතු නොපසුබට වීර්යය ගැන ආත්ම භාෂණයකි. මේ සියල්ල සමග එය නිදහස සොයා යන මිනිසා හසු කරන රුදුරු හුදෙකලාව හා ආධ්‍යාත්මික විමුක්තිය ගැන දාර්ශනික මානයකි.

Additional information

Weight 0.36 kg
Author

Publisher

Pages

296

Reviews

There are no reviews yet.

Be the first to review “මගේ චිකාගෝ හදවත – Mage Chikago Hadawatha”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

උඹ කවුද – Umba Kauda

0.11 kg
Out of stock
Original price was: රු500.00.Current price is: රු400.00.

කුලුනක පලහිලව්ව – Kulunaka Palahilawwa

0.25 kg
In Stock
Original price was: රු950.00.Current price is: රු855.00.

බිඳුණු බිලින්දා – Bindunu Bilinda

0.41 kg
In Stock
Original price was: රු1,100.00.Current price is: රු880.00.

වල්ලි – Walli

0.1 kg
Out of stock
Original price was: රු400.00.Current price is: රු320.00.

මා නිදන්නට පෙර – Ma Nidannata Pera

0.53 kg
In Stock
Original price was: රු1,900.00.Current price is: රු1,520.00.

ශිව ත්‍රිත්ව – The Shiva Trilogy Box Set

2 kg
Out of stock
Original price was: රු6,200.00.Current price is: රු5,200.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare