ඩිජිටල් බලකොටුව ( Digital Balakotuwa | Digital Fortress )

Original price was: රු1,950.00.Current price is: රු1,755.00.

මරණයේ එළිපත්ත ( Maranaye Elipaththa )

Weight 1.1 kg
Author

Publisher

ISBN: 9786246585723

රු3,750.00 Original price was: රු3,750.00.රු3,375.00Current price is: රු3,375.00.

In Stock

මරණයේ එළිපත්ත ( Maranaye Elipaththa )

Kumara Siriwardhana – කුමාර සිරිවර්ධන

In Stock

Description

මරණයේ එළිපත්ත ( Maranaye Elipaththa )

Kumara Siriwardhana – කුමාර සිරිවර්ධන

විද්‍යාව මරණය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා සිටින්නේ

පුද්ගලයකු ගොඩනංවන අපේක්ෂාවන්, භීතීන්,මතකයන් , ආදී සියල්ල මොළය ඇතුළත ඇති රසායනයන්ගෙන් හටගන්නාවූ විද්‍යුත් සංඥාවන් පමණක්ම ද? පුද්ගලයකු මියගිය විට මොළයේ බල ප්‍රභවය නිවී යයි. එතෙක් පැවැති සියලු රසායනයන්, සරල හා අර්ථ විරහිත දියර ගොන්නකට පරිවර්තනය වන්නේ එම මොළය අයත්ව තිබූ තැනැත්තා පිළිබඳ සියලු සලකුණු මකා දමමිනි.

කෙනකු මියගිය විට එතැන ඇත්තේ මියයාම පමණක්ම මරණය නැවතීමේ තිතක් ද? මරණයෙන් ඔබ්බේ ඇත්තේ මොනවාද?

එය මානව ශිෂ්ඨාචාරය ඇරඹුණු දා සිට මිනිසුන්ගේ පොදු ප්‍රශ්නය වූයේය.

මහාචාර්ය ලැන්ග්ඩන් හා ආචාර්ය කැතරින් සොලමන් ප්‍රාග් නගරයේ දී මරණයට මුහුණ දෙති. ඔවුන් පැය විසිහතරක් ගතවන්නට පෙර ‘මරණයේ එලිපත්ත’ සොයා නොගතහොත්…?

Additional information

Weight 1.1 kg
Author

Publisher

Reviews

There are no reviews yet.

Be the first to review “මරණයේ එළිපත්ත ( Maranaye Elipaththa )”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare