මැයි මාර ප්‍රසංගය | Forget me not

රු1,900.00

In Stock

මැයි මාර ප්‍රසංගය | Forget me not

Forget me not – මල් කිණිත්තක පුරාවෘත්තය

මැයි මාර ප්‍රසංගය – May Mara Prasangaya

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

මැයි මාර ප්‍රසංගය | Forget me not

Forget me not – මල් කිණිත්තක පුරාවෘත්තය
මැයි මාර ප්‍රසංගය – May Mara Prasangaya

Forget me not – මල් කිණිත්තක පුරාවෘත්තය

 

බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්. එත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැළඳගන්නා ආදරණීයයාව රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි, “ආදරය කියන්නේ කැප කිරීමක් වග කියන්නට ඇත්තේ, මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහැණියකට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්. කැබැලි වුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගැහැණියක්.

——————————

ඕල්යා, විශ්වය කෙළවර තිබෙන්නේ වසන්තයේදී මල්බර වෙන වෙරි ගස් කීපයක් සහ සරත් කාලයේදී කොළ හැලෙන මේපල් තුරු කීපයක් බවයි මගේ විශ්වාසය. එහෙම විශ්වාසයකින් කාටවත් හානි වෙන්නේ නෑ. කුමන ඍතුවකදී වුණත් එතැන ඉතාම අලංකාර ඇති. මම ඔයාට එවන කොණ්ඩා කූර අයිති සචිකො සංට. ඒ අගිස්සේ – ප්ලාස්ටික් පබලු කීපයක් උණු කිරීමෙන් – වෙරි මල් කිණිත්තක් දැවටුවේ මං. ඒවා නෙලාගත්තේ විශ්වය කෙළවර ඇති ගසකින්. රතු මේපල් කොළ ඔයාට ඊළඟ සරත් කාලයේදී ලැබේවී!

මැයි මාර ප්‍රසංගය – May Mara Prasangaya

එයා ආපු කෙනා පමණයි. ඉතින් ආපු කෙනා නෙමෙයිද යන්න ඕනි කෙනා? ආපු කෙනා නේන්නම් යන්න ඕනි කෙනා. ඒ හින්දම එයා ඇවිත් ගිය කෙනා. මම හිටපු කෙනා. හිටපු කෙනා තමයි ඉන්න කෙනා වෙන්නෙත්.ඒ හින්ද මං තාමත් ඉන්න කෙනා. ඒත් බැරිවෙලාවත් මං ආපු කෙනා උනානම්,කොහොමටවත් මං ගිය කෙනා වෙන්නෙනම් නෑ. එදාටත් මං ඉන්න කෙනා විතරම යි…’ -මැයි මාර ප්‍රසංගය-

Additional information

Weight 0.5 kg
Author

, ,

Reviews

There are no reviews yet.

Be the first to review “මැයි මාර ප්‍රසංගය | Forget me not”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

හද සක් චාරිකා – Hada Sak Charika

0.54 kg
In Stock
Original price was: රු1,750.00.Current price is: රු1,400.00.

අවුෂ්විට්ස් ඝාතක කඳවුර – Auschwitz The Nazis and The ‘Final Solution’

0.53 kg
In Stock
Original price was: රු1,450.00.Current price is: රු1,305.00.

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය | OLevel Commerce Past Papers – Master Guide

0.49 kg
In Stock
Original price was: රු675.00.Current price is: රු608.00.

ඒත් මං ආදරෙයි | ඉතිං මට සමාවෙන්න – Eth Man Adarei | Ithin Mata Samawenna

0.4 kg
In Stock
Original price was: රු2,000.00.Current price is: රු1,800.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare