තිවංක කතාව – Thiwanka Kathawa

Original price was: රු1,750.00.Current price is: රු1,575.00.

සිකුරාජධී – Sikurajadi

Original price was: රු950.00.Current price is: රු810.00.

මයිසීලියම – Mycelium

Weight 0.3 kg
Author

Publisher

Pages

256

ISBN: 9786245572915

Description

මයිසීලියම – Mycelium

කේෂාන් හරේෂු – Keshan Hareshu

2024 ඔක්තෝබර් මාසයේ, ඇමෙරිකාවේ මිචිගන් හි අංක දහසය දරන නිවස!

මහා කුණාටුවකට අර අදින මොහොතක්!

අඳුරු, සීතල, නිශ්චල රාත්‍රියක් සසල කළ හෝරාවක්!

එමල්කා රෝස් තම සත් හැවිරිදි දියණිය සමඟ මිචිගන් පැමිණෙන්නේ නව ජීවිතයක් ආරම්භ කිරීමේ
අරමුණින් යුතුවය.

මැල්කම් ඔහුගේ සිතට වද දෙන ඒ අතුරුදන් වීම අමතක කරනු වස්, බිම් මහලට වී දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදු කරයි. නමුත් ඒ කුමක් වෙනුවෙන්ද?

ලුක් තම ජීවිතයේ රහසක් නිසාවෙන් සියලු දෙනාගෙන් ඈත් වී හුදෙකලා ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරයි.

ජෙසිකා තමාගේ අසාර්ථක වූ වෘත්තීයමය ජීවිතය නැවත ගොඩ නගා ගැනීමේ අරමුණින් එවැනි අතපසු වීමක් යළි සිදු නොවීමට සෑම විටම උත්සාහ කරයි.

DLD රූපලාවණ්‍ය සමාගමේ නිෂ්පාදන භාවිත කරන්නන් දිනෙන් දින සුන්දර වීම නොවැළැක්විය හැකි කරුණක් බවට පත් වෙයි.

මේ පැටලුණු මයිසීලියමේ කෙළවර සොයාගත හැකි වේද?

Additional information

Weight 0.3 kg
Author

Publisher

Pages

256

Reviews

There are no reviews yet.

Be the first to review “මයිසීලියම – Mycelium”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare