නිර්වාණ- Nirwana

Weight 0.28 kg
Author

Publisher

Pages

238

SKU: B197

රු1,200.00 Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.

In Stock
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

හැම ට්‍රිප් එකක් ම, වෙඩිං එකක් ම,
පාටි එකක් ම, ගැදරිං එකක් ම,
මීටිං එකක් ම අවසානේ හිස්කම.
වෙන මුකුත් ම නෙමෙයි, හිස්කම.
මිනිස්සු ගැන කලකිරීම.
හුඟක් මිනිස්සු ඉපදිලා ඉන්නෙ
එයාලගෙ දෙමාපියෝ කොන්ඩම්ස්
යූස් නො කරපු නිසා ම විතරයි.
වෙන කිසි ම හේතුවකට නෙමෙයි.
හියුමන් කියන්නෙ මනුස්ස නම්;
ඒත් එයාලා නො දන්නෙත්
ඒ ගැන විතරයි. ටික වෙලාවක් හරි
මිනිස්සුත් එක්ක ගැවසුණා ම
ආයෙත් මූඩ් එක හදා ගන්න නම්,
මට මං එක්ක තනියම හුඟක් වෙලා
ගත කරන්න ඕන.

Additional information

Weight 0.28 kg
Author

Publisher

Pages

238

Reviews

There are no reviews yet.

Be the first to review “නිර්වාණ- Nirwana”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

මාගම් සෝලිය – Magam Soliya

0.34 kg
In Stock
Original price was: රු1,650.00.Current price is: රු1,405.00.

නිරුවත් ගැහැනිය – Niruwath Gahaniya

0.53 kg
Out of stock
Original price was: රු1,380.00.Current price is: රු1,242.00.

වානේ පන්නරය ලැබූ හැටි – Vane Pannaraya Labu Hati

0.67 kg
In Stock
Original price was: රු1,900.00.Current price is: රු1,520.00.

සේලවී ( selavee ) | බීර සුවඳැති හාදු ( Beera Suwandathi Hadu )

1 kg
In Stock
Original price was: රු2,200.00.Current price is: රු1,950.00.

නිරය – Niraya

0.91 kg
In Stock
Original price was: රු2,450.00.Current price is: රු1,960.00.

ඉරණම වෙනස් කිරීමේ කලාව – Iranama Wenas Kireeme Kalawa

0.18 kg
In Stock
Original price was: රු750.00.Current price is: රු600.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare