මා නිදන්නට පෙර – Ma Nidannata Pera

Original price was: රු1,900.00.Current price is: රු1,615.00.

හුස්මක් ඔබ මට – Husmak Oba Mata

Original price was: රු750.00.Current price is: රු640.00.

නුඹ හමුවීමම ප්‍රේමයක් – Nuba Hamuveemama Premayak ( කාව්‍ය )

Weight 0.1 kg
Author

Publisher

Pages

47

ISBN: 9786245572748

රු350.00

Out of stock

නුඹ හමුවීමම ප්‍රේමයක් – Nuba Hamuveemama Premayak ( කාව්‍ය )

ලෙහාන් හඳුන්ගේ – Lehan Handunge

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

නුඹ හමුවීමම ප්‍රේමයක් – Nuba Hamuveemama Premayak ( කාව්‍ය )

ලෙහාන් හඳුන්ගේ – Lehan Handunge

සමහරු ආදරේ විඳිනවා. සමහරු ආදරේ නිසා විඳවනවා.තවත් සමහරු ආදරේ නාමයෙන් ජීවත් වෙනවා. තවත් අය ආදරේ නිසා සියදිවි නසාගන්නවා.

ඉතින් ආදරය කියන අකුරු හතරේ අර්ථය හරියටම මොකද්ද කියල ඇහුවොත් එක එක අය විවිධ අදහස් දෙනවා.සමහරු නිරුත්තර වෙනවා. ඒත් ආදරේ කියන්නෙ නම් පරිත්‍යාගයක්. අපි කෙනෙක්ට ඇත්තටම ආදරේ කරා නම් ඒ නො අපිව දාල ගිය දවසක හයාගෙ සතුට දැකලා සතුටු වෙනව හැරෙන්න, කවදාවත් ඒ කෙනාට වෛර කරන්නෙ නැහැ. ඉතින් …ආදර් විඳින ආදරෙ විඳවන ඔයාලට මම මෙහෙම කියනවා…

‘ආදරේ නාමයෙන් කිසිම කෙනෙක්ව රවට්ටන්න එපා. ජීවත් වෙලා ඉන්න කෙටි කාලෙ කෙනෙක්ගෙ හිනාවකට හේතුවක් වෙන්න. කවදහරි දවසක ඔයා මේ ලෝකෙන් ගිය දවසක ඔයාගෙ ලස්සන මතක මේ ලෝකය තුළ සදාකාලිකව පවතීවි…’

Additional information

Weight 0.1 kg
Author

Publisher

Pages

47

Reviews

There are no reviews yet.

Be the first to review “නුඹ හමුවීමම ප්‍රේමයක් – Nuba Hamuveemama Premayak ( කාව්‍ය )”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

සේලවී ( selavee ) | බීර සුවඳැති හාදු ( Beera Suwandathi Hadu )

1 kg
Out of stock
Original price was: රු2,200.00.Current price is: රු1,950.00.
Shopping Cart

ලොවීනා - Loveena

1 × රු1,500.00
SKU:

B222

Subtotal: රු1,500.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare