ශිව-මෙලුහාවේ අමරණීයයෝ | Shiva Meluhawe Amaraniyayo

Original price was: රු2,000.00.Current price is: රු1,700.00.

හේඩිස්ගේ දෙවොල – Hadesge Devola

Original price was: රු2,800.00.Current price is: රු2,380.00.

ඔලිම්පස්හි රුධිරය – Olympushi Rudiraya

Weight 0.75 kg
Author

Publisher

ISBN: B0439

රු2,250.00 Original price was: රු2,250.00.රු1,920.00Current price is: රු1,920.00.

In Stock

ඔලිම්පස්හි රුධිරය – Olympushi Rudiraya

In Stock

Description

ඔලිම්පස්හි රුධිරය – Olympushi Rudiraya

වික‍්‍රමාන්විත උපදෙවිවරු සත්දෙනෙක්…
එක් අවසන් ගවේෂණයක්…
මෙතෙක් කලකට සිදුවූ මහාත්ම පරිත්‍යාගයක්…

මාරාන්තික ගවේෂණයන් බොහොමයකට මුහුණදීමෙන් පසුව, පර්සි, ජේසන්, ඇනබෙත් හා ඔවුන් ගේ මිතුරන්ට තවත් එක් අවසන් අභියෝගයකට එකා මෙන් පෙළ ගැසීමට සිදුවෙයි.
ඒ පොළෝ මාතාව වූ ගයියා අවදි වී ලෝකය විනාශ කිරීමට පෙර යෝධයින් ගේ හමුදාව පරදවා කඳවුරු ද්විත්වය බේරා ගැනීමේ සටනයි…
තවමත් බහුවිධ පෞරුෂ ආබාධයෙන් පෙළෙන දෙවිවරුන්ගෙ න් ද ඔවුන්ට සහයක් නැත. ගයියා ගේ බලවත් යෝධයින් ගේ හමුදාවට එරෙහිව සටන් කිරීමට තරුණ උපදෙවිවරු සත්දෙනෙකුට පමණක් හැකි වේවි ද?
නමුත් ඔවුනට වෙනත් විකල්පයක් ද නොමැත. ඔවුන් දැනටමත් ඕනෑවට වඩා කැපකිරීම් සිදුකර ඇත. යම් හෙයකින් ගයියා අවදි වුවහොත්, සියල්ල අවසන් වනු ඇත…

Additional information

Weight 0.75 kg
Author

Publisher

Reviews

There are no reviews yet.

Be the first to review “ඔලිම්පස්හි රුධිරය – Olympushi Rudiraya”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare