පර්සෝනා – අසීමා | Aseema (Boundless) – Persona
Original price was: රු2,500.00.රු2,350.00Current price is: රු2,350.00.THE SECRET
Original price was: රු1,400.00.රු1,190.00Current price is: රු1,190.00.පාපොච්චාරණය – Papochcharanaya
රු850.00 Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.
පාපොච්චාරණය – Papochcharanaya
Deshitha Pramodh – දේශිත ප්‍රමෝද්
Description
පාපොච්චාරණය – Papochcharanaya
Deshitha Pramodh – දේශිත ප්‍රමෝද්
කිසිවෙකු පාපොච්චාරණයක් කළ යුතු වන්නේ මද? සිය ජීවන ලාලසාව හෘද සාක්ෂියට එකඟ නැතැයි හැඟෙත කළ ද?
සැබැවින් පාපොච්චාරණ අනවශ්‍යය ද? දේශිත ප්‍රමෝද් කවියා නවකතා කරුවෙකු ලෙස දොරට වඩින්නේ පාපොච්චාරණය. කෘතියෙනි. එය හොඳ නරක හා කළු සුදු යහපත අයහපත මායිම් රේඛා බොඳ කරන අතර යක්ෂයා ද සුර දූතයා ද එකම මනුෂ්‍ය ශරීරයක වෙසෙන බව ද විදහා පායි. ප්‍රමෝද්මය ශෛලියකින් දිග හැරෙන මේ මනරම් ගෙත්තම මනුෂ්‍ය සන්තානයේ සංකීර්ණත්වය සේ ම ආදරය. අනුරාගය හා ද්වේශය යනාදී සකල විධ හැඟීම් සමඟ පාඨක සිත් සතන් කළඹාලයි.
සරසවි මානවකයා යනු මේ සමාජයේ ම පීඩාවට පත් අයෙකි. සරසවිය ද සමාජයට බාහිර කිසියම් පවිත්‍ර හෝ ශුද්ධ වූ අධ්‍යාපනයේ ආලෝකයෙන් ප්‍රචලිත ආයතනයක් හෝ පද්ධතියක් නොවන වග ඒත්තු ගන්වන්නට ලේඛකයා සමත් වෙයි.
බුහුටි බස් වහර මඟින් සූර ලෙස දිග හරින කතා පුවත අපේ හැඟීම් කුළු ගන්වා බුද්ධිය අවදි කරයි. ආනන්දයෙන් ප්‍රඥාවට …!පාපොච්චාරණය. නම් වන පළමු නිර්මාණය තුළින් දේශිත ප්‍රමෝද් මහත් බලාපොරොත්තු දල්වන බව ද සඳහන් කළ යුතුය. තරුණ ලේඛක ආගමනය උදෙසා සුබ පැතුම් සමඟ නොනැවත නිර්මාණ කරණයේ නිරත වන්නැයි ඇරයුම් කරමි.
Additional information
| Weight | 0.23 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 160 |


Reviews
There are no reviews yet.