පර්සෝනා – අසීමා | Aseema (Boundless) – Persona

Original price was: රු2,500.00.Current price is: රු2,350.00.

THE SECRET

Original price was: රු1,400.00.Current price is: රු1,190.00.

පාපොච්චාරණය – Papochcharanaya

Weight 0.23 kg
Author

Publisher

Pages

160

ISBN: 9786246639013

රු850.00 Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.

In Stock

පාපොච්චාරණය – Papochcharanaya

Deshitha Pramodh – දේශිත ප්‍රමෝද්

In Stock

Description

පාපොච්චාරණය – Papochcharanaya

Deshitha Pramodh – දේශිත ප්‍රමෝද්

 

කිසිවෙකු පාපොච්චාරණයක් කළ යුතු වන්නේ මද? සිය ජීවන ලාලසාව හෘද සාක්ෂියට එකඟ නැතැයි හැඟෙත කළ ද?
සැබැවින් පාපොච්චාරණ අනවශ්‍යය ද? දේශිත ප්‍රමෝද් කවියා නවකතා කරුවෙකු ලෙස දොරට වඩින්නේ පාපොච්චාරණය. කෘතියෙනි. එය හොඳ නරක හා කළු සුදු යහපත අයහපත මායිම් රේඛා බොඳ කරන අතර යක්ෂයා ද සුර දූතයා ද එකම මනුෂ්‍ය ශරීරයක වෙසෙන බව ද විදහා පායි. ප්‍රමෝද්මය ශෛලියකින් දිග හැරෙන මේ මනරම් ගෙත්තම මනුෂ්‍ය සන්තානයේ සංකීර්ණත්වය සේ ම ආදරය. අනුරාගය හා ද්වේශය යනාදී සකල විධ හැඟීම් සමඟ පාඨක සිත් සතන් කළඹාලයි.

සරසවි මානවකයා යනු මේ සමාජයේ ම පීඩාවට පත් අයෙකි. සරසවිය ද සමාජයට බාහිර කිසියම් පවිත්‍ර හෝ ශුද්ධ වූ අධ්‍යාපනයේ ආලෝකයෙන් ප්‍රචලිත ආයතනයක් හෝ පද්ධතියක් නොවන වග ඒත්තු ගන්වන්නට ලේඛකයා සමත් වෙයි.
බුහුටි බස් වහර මඟින් සූර ලෙස දිග හරින කතා පුවත අපේ හැඟීම් කුළු ගන්වා බුද්ධිය අවදි කරයි. ආනන්දයෙන් ප්‍රඥාවට …!පාපොච්චාරණය. නම් වන පළමු නිර්මාණය තුළින් දේශිත ප්‍රමෝද් මහත් බලාපොරොත්තු දල්වන බව ද සඳහන් කළ යුතුය. තරුණ ලේඛක ආගමනය උදෙසා සුබ පැතුම් සමඟ නොනැවත නිර්මාණ කරණයේ නිරත වන්නැයි ඇරයුම් කරමි.

Additional information

Weight 0.23 kg
Author

Publisher

Pages

160

Reviews

There are no reviews yet.

Be the first to review “පාපොච්චාරණය – Papochcharanaya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

Forget me not – මල් කිණිත්තක පුරාවෘත්තය

0.35 kg
Out of stock
Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

නෝබොඩි – Nobody

0.26 kg
Out of stock
Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

ආමන්ඩ් – Almond

0.29 kg
Out of stock
Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

මේ අත කාගෙද? – Me Atha Kageda

0.33 kg
Out of stock
Original price was: රු1,100.00.Current price is: රු935.00.

පාස්කු ඉරිදා ප්‍රහාරය – Pasku Irudina Praharaya

0.3 kg
In Stock
Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

ඇත්තටම අපි රෑට කන්නේ මොනවද ! – Aththatama Api Raata Kanne Monawada

0.11 kg
In Stock
Original price was: රු600.00.Current price is: රු540.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare