හඩන විල – Handana Wila

Original price was: රු900.00.Current price is: රු720.00.

විජ්ජුලතා – Wijjulatha

Original price was: රු650.00.Current price is: රු520.00.

පතොක් මලක් – Pathok Malak

Weight 0.35 kg
Author

Publisher

Pages

284

ISBN: B164

Description

“කොමන් බැජ් රෙප් කැපා අයියා කතා කරන්න කලින් මෙච්චර කල්පනා කරපු දවසක් මම මීට කලින් දැකලම නැද්ද කොහෙද?” අස්ලි යන්තමින් සිනාසෙමින් කීවාය.

“කතාව පටන් ගන්න තැනක් තමා නංගි මම මේ කල්පනා කළේ.මුල ඉදන් කිව්වොත් මේක ටිකක් දිග කතාවක්.

“මම ඒක අහන්න වෙලා නැති තරම් බිසී කෙල්ලෙක් නෙවෙයි අයියේ.ඔයා මුල ඉදන්ම කියනවා නම් අහන් ඉන්න එක නම් ප්‍රශ්නයක් නෙවෙයි.”

“එහෙනම් මෙහෙමවත් පටන් ගමුකෝ නංගි.මේක නංගිට මතකද දන්නේ නැහැ,මම කාලෙකට කලින් නංගිව හම්බුණ වෙලාවක නංගිට කිව්වා නංගි කැම්පස් එකට ආපු දවසේ ඉදන්ම කැම්පස් එකේම ඇටෙන්ෂන් එක නංගිට ලැබුණා කියලා.එහෙම වෙන්න හේතුව විදියට මම කිව්වේ මම ඔයා ටැලන්ටඩ් වුණ නිසා කියලනේ.ඒ ඇරෙන්න ඒකට තව හේතුවක් තිබුණා.”

“මොකද්ද කැපා අයියේ ඒ ?”

“ඔයාගේ පෙනුම නංගි. ඒ තරම් කාලයකට කැම්පස් එකට ආව කිසිම කෙල්ලෙක්ගේ නොතිබ්බ අහිංසක ලස්සනක් ඔයාගේ තිබිලා තිබුණා.අපේ සීනියර්ස්ලා, සුපර් සීනියර්ස්ලා පවා ඒ ගැන කියලා තියනවා.”

අස්ලි සිනාසුණේය.ඒ සිනහව සරදමත් සතුටත් එකට මුසුවු සිනහවක් විය.

Additional information

Weight 0.35 kg
Author

Publisher

Pages

284

Reviews

There are no reviews yet.

Be the first to review “පතොක් මලක් – Pathok Malak”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ලෝකෝත්තරයෙක් නොවීමි – Lokoththarayek Nowimi

0.34 kg
Out of stock
Original price was: රු700.00.Current price is: රු560.00.

නිදන විල – Nidana Wila

0.25 kg
Out of stock
Original price was: රු800.00.Current price is: රු680.00.

විකිණි අවසන් – Wikini Awasan

0.28 kg
In Stock
Original price was: රු1,300.00.Current price is: රු1,105.00.

අරාජිකයෙක් ඇවිත් – Arajikayek Awith

0.39 kg
In Stock
Original price was: රු1,500.00.Current price is: රු1,275.00.

ආදරේ තරම් ම යසෝදරා – Adare Tharam Ma Yasodara

0.38 kg
In Stock
Original price was: රු1,200.00.Current price is: රු1,020.00.

සුසුමක් අද්දර – Susumak Addara

0.29 kg
In Stock
Original price was: රු1,100.00.Current price is: රු935.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare