හුදකලාවේ සියවසරක් – Hudakalawe Siyawasarak
Original price was: රු875.00.රු788.00Current price is: රු788.00.මිනීමරු බැළලිය – Mineemaru Balaliya
Original price was: රු500.00.රු400.00Current price is: රු400.00.ප්‍රේමානිශංස – Premanishansa
රු1,350.00 Original price was: රු1,350.00.රු1,215.00Current price is: රු1,215.00.
Out of stock
Email when stock available
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
පොල් මලේ සාරය නම් දිවයමය දියරය ඇසුරින් මේ භුමිය මත අනුහස පතුරුවා ලු පරපුරක, රජෙකුට ඇවැසි කකුධ භාන්ඩ සොයා යන නුතන රජ දරුවෙක්…..
මනුෂ්‍යත්වයට හිමි මහිමාව අත්පත්කරගත් නිසා ම දේවත්වයට සමීප වු උතුම් මිනිසෙකු නොකිලිටි වු අතිත මුල් සොයා ගම් නියම් ගම් සිසාරා ඇවිද්දේය. ඒ කලා විශාරදයා අවිද ගිය පිය සටහන් මත සැදැහැයෙන් යුතුව පියවර තබමින් පරපුරේ ගුණ සුවද සොයා යන දැරිවියකි…
ඔවුන් දෙදෙන, දහසක් පුරාණෝක්තීන් රැව් පිළි රැව් දෙන දේවදාර මල් සුවද දසත හමන මල් තුහීන විසිරෙන අඩවියක දි ප්‍රේමයේ පරිසමාප්තිය වැනි දෙයක් අත්පත් කර ගත් වගයි…
Additional information
| Weight | 0.51 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 424 |

Reviews
There are no reviews yet.