රේන්ඩ්‍රොප්ස් ඔන් ද පේයින් – Raindrops on the pain

Weight 0.17 kg
Author

Publisher

Pages

96

SKU: B10660

රු850.00 Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.

In Stock

රේන්ඩ්‍රොප්ස් ඔන් ද පේයින් – Raindrops on the pain

ශෂේන්ද්‍රි රාජපක්ෂ – Shashendry Rajapaksha

සතුට ලියලුනු, දුක වැපිරවුනු සහ කලකිරීම්
මෙන්ම පසුතැවීම් කම්මුල් පහර ගසන සෑම විටෙකදීම 𝐑𝐚𝐢𝐧𝐝𝐫𝐨𝐩𝐬 𝐨𝐧 𝐭𝐡𝐞 𝐩𝐚𝐢𝐧 හි හිස් පිටු
මා අතින් පින්තාරු විය…

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

රේන්ඩ්‍රොප්ස් ඔන් ද පේයින් – Raindrops on the pain

ශෂේන්ද්‍රි රාජපක්ෂ – Shashendry Rajapaksha

මට මගේ කවි සිත නිරුවත් කිරීමට අවශ්‍ය විය !
___________

රේන්ඩ්‍රොප්ස් ඔන් ද පේයින්
𝐑𝐚𝐢𝐧𝐝𝐫𝐨𝐩𝐬 𝐨𝐧 𝐭𝐡𝐞 𝐩𝐚𝐢𝐧 – වේදනාව මත වැහි බිදු
𝐓𝐡𝐚𝐭 𝐦𝐨𝐫𝐞 𝐢 𝐭𝐫𝐲 𝐭𝐨 𝐟𝐨𝐫𝐠𝐞𝐭, 𝐓𝐡𝐞 𝐦𝐨𝐫𝐞 𝐭𝐡𝐚𝐭 𝐢 𝐫𝐞𝐦𝐞𝐦𝐛𝐞𝐫

සතුට ලියලුනු, දුක වැපිරවුනු සහ කලකිරීම්
මෙන්ම පසුතැවීම් කම්මුල් පහර ගසන සෑම විටෙකදීම 𝐑𝐚𝐢𝐧𝐝𝐫𝐨𝐩𝐬 𝐨𝐧 𝐭𝐡𝐞 𝐩𝐚𝐢𝐧 හි හිස් පිටු
මා අතින් පින්තාරු විය…
__________

බිදී ඇති හිත්,

තැලී ඇති හිත්,

යන්තමින් අමුනාගෙන යලි අටවාගෙන ඇති හිත්,

දුර්භික්ෂයෙකින් පසු නැවතත් යලි පන ගසමින් ඇති හිත්,

තටු විහිදුනු හිත්,

පියෑඹූ හිත්,

හිරිමල් තරුණ හිත්,

ආදරණීය ස්පර්ශ තටු අකුලාගෙන ඇති වියපත් හිත් සහ

ප්‍රේමණීයම ශුංගාර තවමත් යාන්තමින් හෝ මුලු ගැන්වී ඇති මහලු හිත්,

පැමිණ Raindrops පිංතාරුව මත සැතපෙන්න…

Additional information

Weight 0.17 kg
Author

Publisher

Pages

96

Reviews

There are no reviews yet.

Be the first to review “රේන්ඩ්‍රොප්ස් ඔන් ද පේයින් – Raindrops on the pain”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.