Peppermint | පෙපර්මින්ට් – Daily Love Dose
Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.ඈන් ෆ්රෑන්ක් දැරියකගේ දිනපොත – Anne Frank Dariyakage Dinapotha
Original price was: රු1,390.00.රු1,251.00Current price is: රු1,251.00.- You cannot add "කාන්තාරයේ දරුවෝ - Kantharaye Daruwo" to the cart because the product is out of stock.
රළ – Rala | Wave
රු750.00 Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.
ශී‍්‍ර ලංකාවේ සුනාමි ඛේදවාචකය පදනම් කරගෙන විදේශීය ලේඛිකාවක් විසින් ලියන ලද ජනපි‍්‍රය කෘතියක සිංහල පරිවර්තනයයි. එහි අනුවේදනීය අත්දැකීම්, අප හදවත් කරුණා රසයෙන් සසල කරවයි.
Description
ලංකාවේ දකුණුදිග වෙරළට 2004 දෙසැම්බර් 26 වැනිදා පෙරවරුවේ කඩා වැදුණු සුනාමි රළ පහරින් සොනාලි දැරණියගලට ඇගේ මව්පියන්ද සැමියා සහ දෙදරුවන්ද අහිමි විය. ඇගේ ජීවිතය විස්මයජනක ලෙස බේරුණේය. ඉන් වසර ගණනාවක් ඇවෑමෙන් ඇය තබන මෙම මතක සටහන සෝබරය, එඩිතරය.
එම බිහිනුණු ආරම්භක නිමේෂයන්ද, ඉක්බිති ඇය අරඹන ජීවන චාරිකාවද මෙහි දිග හැරෙයි. මුහුණ දිය නොහැකි වූ එමෙන්ම ප්‍රතික්ෂේප කළ නොහැකි වූ ඒ යථාර්ථය ඔස්සේ ගමන් කරමින් ඇය සිය සැමියා සහ දෙදරුවන් සමග දෙරටෙහිම ගත කළ ප්‍රීතිමත් ජීවිතය, කේම්බ්‍රිජ් සරසවියේදී අනාගත සැමියා මුණගැසීමෙන් පසු ගෙවුණු සුන්දර සමය සහ කොළඹදී මව්පියන් සමග ගත කළ ළමා අවධිය පිළිබඳව මතකයේ කෙටී ඇති සටහන් පාඨකයා හමුවේ තබයි.
Additional information
| Weight | 0.3 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 216 |

Reviews
There are no reviews yet.