1932 (Under the Shades of Himalayas) – 1932
Original price was: රු1,850.00.රු1,665.00Current price is: රු1,665.00.කොළපාට ඇස් | මගේ කුලුඳුල් පෙම්වතිය
Original price was: රු3,100.00.රු2,900.00Current price is: රු2,900.00.රෝස මාලිගාවේ මනුසත්තු – Rosa Maligawe Manusaththu
රු1,100.00 Original price was: රු1,100.00.රු990.00Current price is: රු990.00.
රෝස මාලිගාවේ මනුසත්තු – Rosa Maligawe Manusaththu
Email when stock available
Description
යළිත් වරක් සාමා වෙතින් ලබන්නා වූ විරහ වේදනාව සමනය කරන්නට කාලයට ඉඩ දෙන්නට නො හැකි ය. ජීවිතය කිසි දිනක දෙවන අවස්ථාවක් ලබා නො දෙයි. ජිවත්වනට ඇත්තේ තවත් කෙටි කාලයක් විය හැකි ය. ඒ කෙටි කාලයේ සාමා ලබා ගනිමින් ජීවත් වන්නේ ද , එසේත් නැතිනම් පෙර පරිදි ජීවිතයට අයාලේ යන්නට ඉඩ දෙන්නේදැයි තීරණය කිරීමේ බැරෑරුම් අවස්ථාව දැන් පැමිණ ඇති බව නිහාල් තේරුම් ගත්තේ ය. වසර ගණනාවකට පෙර තමා ව මුලා කළ ගැහැනිය නො දැක පැරීසියෙන් පිටත ගියා නම් මේ ව්‍යාධිය සිතට දැනෙන්නේ නැත. දැන් යළිත් ඇගෙන්, ඇගේ පරිසරයෙන් ගැලවෙන්නට නො හැකි ය. මේ වාරයේ කෙසේ හෝ සාමා ව අත්කර ගන්නෙමියි ඔහු සිතුවේ ය. ඇගෙන් පළිගැනීම ඉන් පසුව කළ හැකි ය.
රෝස මාලිගාවේ මනුසත්තු – Rosa Maligawe Manusaththu
Additional information
| Weight | 0.33 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 286 |

Reviews
There are no reviews yet.