කල්පනාලෝකය – Kalpanalokaya
Original price was: රු900.00.රු810.00Current price is: රු810.00.හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ – Horowpothane Palaweni Diyaro
Original price was: රු3,500.00.රු3,150.00Current price is: රු3,150.00.සමාජ විද්‍යා ප්‍රවේශය – Samaja Vidya Praweshaya
රු500.00
සමාජ විද්‍යා ප්‍රවේශය – Samaja Vidya Praweshaya
Wathsala Athukorala – ආචර්ය වත්සලා අතුකෝරළ
Email when stock available
Description
සමාජ විද්‍යා ප්‍රවේශය – Samaja Vidya Praweshaya
Wathsala Athukorala – ආචර්ය වත්සලා අතුකෝරළ
ආචාර්ය වත්සලා අතුකෝරළ කොළඹ විශ්වවිද්‍යාලයීය, ශ්‍රීපාලි මණ්ඩපයේ ජ්‍යෙෂ්ඨ සහාකාර පුස්තකාලයාධිපති ලෙස සේවය කරයි. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව අධ්‍යයන අංශයේ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය 2000 වසරේ දී ලබාගත් අතර, 2002 වසරේ දී එම අධ්‍යයන අංශයෙන්ම සමාජ විදයාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ගන්නා ලදී. 2000-2002 කාලය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරියක් ලෙස සේවය කළ ඇය, 2002-2004 කාලය තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව අධ්‍යයන අංශයේ සහකාර කථිකාචාර්යවරියක් ලෙස ද සේවය කරන ලදී. 2004 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයීය, ශ්‍රීපාලි මණ්ඩපයේ සහකාර පුස්තකාලයාධිපති ලෙස සේවයට බැඳුන ඇය 2008 වසරේ දී කොළඹ විශ්වවිද්‍යාලයීය පශ්චාත් උපාධි පීඨයෙන් පුස්තකාල හා තොරතුරු විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිය ලබා ගන්නා ලදී.
2017 වසරේ දී චීනයේ වුහාන් විශ්වවිද්‍යාලයෙන් පුස්තකාල සහ තොරතුරු කළමනාකරණය පිළිබඳව ආචාර්ය උපාධිය ලබාගත් ඇය දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික පුස්තකාල හා තොරතුරු විද්‍යා ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙස ද සේවය කරයි. ආචාර්ය වත්සලා අතුකෝරළ දෙස් විදෙස් වශයෙන් පර්යේෂණ කටයුතුවල නිරත වෙමින් පුස්තකාල හා තොරතුරු විද්‍යාව විෂය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් ශාස්ත්‍රීය දායකත්වය සපයමින් සිටී.
Additional information
| Weight | 0.31 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 184 |

Reviews
There are no reviews yet.