පොඩ්ඩි – Poddi
රු800.00 රු640.00
පොඩ්ඩි – Poddi
චන්දන කාරියවසම්
– Sign Copy
In Stock
Add to WishlistRemove from Wishlist
Add to Wishlist
Description
මේ ඔබෙත් මගෙත් දරුවාගේ කතාව යි…
නෑ… එහෙම නෑ නේද කියා දෙගිඩියාවෙන් සිතුවත්, එහෙම වෙන්න බැරි කමක් නෑ නේද කියා යටි හිත මොර දෙන කතාවයි…
ඒ විතරක්ද…?
නැත…
ඔබට ඔබේ දියණියගේ දෑත් හරි පරිස්සමෙන් අල්ලා ගන්නට බලකරන කතාවයි….
තවත් අයුරකින් මේ ගැන කීවොත්,
මේ මහා භද්ර කල්පයේ
මේ මහ පොළොවේ තැනක ඉපදුණු ගැහැනියක මුහුණ දුන්
රුදුරු ඛේදනීය ඉරණම් කතාවයි…
Additional information
Weight | 0.19 kg |
---|---|
Author | |
Publisher | |
Pages | 128 |
Reviews
There are no reviews yet.