හිරිකඩ - Hirikada | egenumabooks.lk

හිරිකඩ – Hirikada

Weight 0.4 kg
Author

Publisher

Pages

360

SKU: B187

රු1,850.00 Original price was: රු1,850.00.රු1,480.00Current price is: රු1,480.00.

In Stock

දැනෙන හැඟෙන ජීවිත මත ඉහෙන….

හිරිකඩ – Hirikada

Roshan Rathnappuli

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

“මට නම් බෑ ඕව කරන්න… මට ඕන ලොකු වුණාම වීරයෙක් වෙන්න. හරියට අපේ තාත්තා වගේ සතුරත් එක්ක සටන් කරන්න යුද්ධ කරල ජය ගන්න”

එලෙස නැඟි හිච්චාගේ උස් හඬ නවතිත්ම මෙතෙක් හිච්චා මුව රැඳි අඳුර මහල්ලාටද එවර බෝ විය.

“ගිණිබටේ තරම්වත් උස නැති උනාට බලහල්ලකො මුගෙ කථාව ඈ… දැන් කොහෙද යුද්ධ කරන්න සතුරෙක් උඹට? උන් ඔක්කොම කම්මුතුයි… අයිත් ඉතිං උඹට වීරයෙක් වෙන්නෙ ලැබෙන්නෙ ලබන ආත්මෙ තමයි ඉතිං. කොහොමින් කොහොම හරි හමුදාවෙ දරුවො පණ නහගෙන හරි යුද්ධ කරල උඹලට ජීවත් වෙන්න දැන් රටක් බේරල තියෙනවා. එහෙව් එකේ උඹල ැන් දැනගන්න ඕන මේ රට දියුණු කරන්න. අන්න එහෙම උනොත් නම් උඹට වීරයෙක් වෙන්න පුළුවන්. නැතුව අතපය අකුළගෙන බුදියගෙන හරියන්නෑ බොල. කුඹුරු කොටල්ලා… වගා කරපල්ලා… එවුව මෙව්වා හදපල්ලා… ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න හිතපල්ලා. දවසෙන් දවස දියුණු වෙයල්ලා. දැන් ඉතිං නිදහසේ හුස්ම ගනින් මයෙ පුතේ. මේ අහස යට උඹල දැන් නිදහස්!   “

Additional information

Weight 0.4 kg
Author

Publisher

Pages

360

Reviews

There are no reviews yet.

Be the first to review “හිරිකඩ – Hirikada”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.