සාර්ථකත්වයේ ඉණිමග - Sarthakathawaye Inimaga | egenumabooks.lk

සාර්ථකත්වයේ ඉණිමග – Sarthakathawaye Inimaga

Weight 0.29 kg
Author

Publisher

Pages

204

SKU: B0424

රු1,200.00 Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.

Out of stock

සාර්ථකත්වයේ ඉණිමග – Sarthakathawaye Inimaga

The Power of your Mind

Dr. Joseph Murphy

ලොව පුරා පිටපත් මිලියනයකට අධික ප්‍රමාණයක් අලෙවි වූ මනෝ විද්‍යා විග්‍රහය

Out of stock

Email when stock available

  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

මෙම පොත කියවන ඔබ,

  • මිනිසකුගේ සිතෙහි උඩු සිත සහ යටි සිත වශයෙන් දෙපාර්තමේන්තු දෙකක් ඇති බව,
  • උඩු සිතෙන් ඔබ සිතන දේ යටි සිතෙහි ධාරණය වුවහොත් ඒ සිතුවිල්ල අත්දැකීමක් ලෙස සැබෑ ජීවිතයේදී විද්‍යමාන වන බව,
  • එසේ නම් ඔබ කැමති, ඔබ ආශා කරන ඕනෑම දෙයක් කිසියම් උපක්‍රමයකින් යටි සිතෙහි ධාරණය කිරීමෙන් ඒ කැමැත්ත ඒ අනුව ඉටුකර ගත හැකි බව,
  • ඒ අනුව කිසිදු වියදමක් නොකර ඔබට අවශ්‍ය ධන සම්පත්, සුව සම්පත් සහ සතුට ඔබට ළඟා කරගත හැකි බව,
  • ජීවිතයේ වැදගත් තීරණ ගැනීමටත්, විවාහ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමටත්, ව්‍යාපාර දියුණුව හෝ රැකියා උසස්වීම් ලබා ගැනීමටත් යටි සිතෙහි උදව් ලබාගත හැකි බව,
  • ඔබ පෙලන අසාමාන්‍ය බිය තුරන් කර ගැනීමටත්, ඔබට මිදෙන්නට නොහැකි පුරුදුවලින් මිදෙන්නටත් යටි සිත සහාය කරගත හැකි බව,
  • මහලු වියේදීත් තරුණව නිරෝගීව සිටින්නට යටි සිත ඔබට උදව් කරන බව,

සහ තවත් පුදුමාකාර දේවල් රාශියක් ඉගෙන ගන්නවා ඇත. සුවෙන්, සැපෙන් හා සතුටින් සිටින්නට කැමති ඔබ මෙහි ඇතුළත් ශිල්ප ම හදාරන බවත් ඒවායින් වැඩ ගන්නා බවත් නොඅනුමානය.

Additional information

Weight 0.29 kg
Author

Publisher

Pages

204

Reviews

There are no reviews yet.

Be the first to review “සාර්ථකත්වයේ ඉණිමග – Sarthakathawaye Inimaga”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.