ආදරෙයි උතුරන්න – Aadarei Uthuranna

Original price was: රු750.00.Current price is: රු675.00.

සාර්ථකත්වයේ ඉණිමග – Sarthakathawaye Inimaga

Weight 0.29 kg
Author

Publisher

Pages

204

ISBN: 9789556973167

රු975.00 Original price was: රු975.00.රු878.00Current price is: රු878.00.

Out of stock

සාර්ථකත්වයේ ඉණිමග – Sarthakathawaye Inimaga

The Power of your Mind

Dr. Joseph Murphy

ලොව පුරා පිටපත් මිලියනයකට අධික ප්‍රමාණයක් අලෙවි වූ මනෝ විද්‍යා විග්‍රහය

Out of stock

Email when stock available

Description

මෙම පොත කියවන ඔබ,

  • මිනිසකුගේ සිතෙහි උඩු සිත සහ යටි සිත වශයෙන් දෙපාර්තමේන්තු දෙකක් ඇති බව,
  • උඩු සිතෙන් ඔබ සිතන දේ යටි සිතෙහි ධාරණය වුවහොත් ඒ සිතුවිල්ල අත්දැකීමක් ලෙස සැබෑ ජීවිතයේදී විද්‍යමාන වන බව,
  • එසේ නම් ඔබ කැමති, ඔබ ආශා කරන ඕනෑම දෙයක් කිසියම් උපක්‍රමයකින් යටි සිතෙහි ධාරණය කිරීමෙන් ඒ කැමැත්ත ඒ අනුව ඉටුකර ගත හැකි බව,
  • ඒ අනුව කිසිදු වියදමක් නොකර ඔබට අවශ්‍ය ධන සම්පත්, සුව සම්පත් සහ සතුට ඔබට ළඟා කරගත හැකි බව,
  • ජීවිතයේ වැදගත් තීරණ ගැනීමටත්, විවාහ ගැටලුවලට විසඳුම් ලබා ගැනීමටත්, ව්‍යාපාර දියුණුව හෝ රැකියා උසස්වීම් ලබා ගැනීමටත් යටි සිතෙහි උදව් ලබාගත හැකි බව,
  • ඔබ පෙලන අසාමාන්‍ය බිය තුරන් කර ගැනීමටත්, ඔබට මිදෙන්නට නොහැකි පුරුදුවලින් මිදෙන්නටත් යටි සිත සහාය කරගත හැකි බව,
  • මහලු වියේදීත් තරුණව නිරෝගීව සිටින්නට යටි සිත ඔබට උදව් කරන බව,

සහ තවත් පුදුමාකාර දේවල් රාශියක් ඉගෙන ගන්නවා ඇත. සුවෙන්, සැපෙන් හා සතුටින් සිටින්නට කැමති ඔබ මෙහි ඇතුළත් ශිල්ප ම හදාරන බවත් ඒවායින් වැඩ ගන්නා බවත් නොඅනුමානය.

Additional information

Weight 0.29 kg
Author

Publisher

Pages

204

Reviews

There are no reviews yet.

Be the first to review “සාර්ථකත්වයේ ඉණිමග – Sarthakathawaye Inimaga”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare