ගෙස්ට් ලිස්ට් - The Guest List | egenumabooks.lk

ගෙස්ට් ලිස්ට් – The Guest List

Weight 0.58 kg
Author

Publisher

Pages

508

SKU: B734

රු1,950.00 රු1,755.00

In Stock
The Guest List: A Reese’s Book Club Pick
Book by Lucy Foley
ගෙස්ට් ලිස්ට් – The Guest List
නිලේකා ධනංජනී ගුණවර්ධන – Nilekha Dhananjani Gunawardhana
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

අයර්ලන්ත මුහුදු සීමාවේ ඇති එක් හුදෙකලා දූපතක, ගැහැනියක සහ පිරිමියෙකු අතිනත ගැනීම සැමරීම උදෙසා වන ප්‍රිය සාදයකි; මංගල උත්සව සභාවකි. එය, තිතටම සංවිධානය කළ මනරම් මංගලෝත්සවයක් වීමට නියමිතව තිබුණි. නමුත් සියල්ල උඩුයටිකුරු වීමට ගත වූයේ පැය හතළිස් අටකටත් වඩා අඩු වේලාවකි. නැගී එන රූපවාහිනී තරුවක් වූ මනාලයාගේ සහ දක්ෂ, නොසැලෙන ධෛර්යයකින් හෙබි සඟරා ප්‍රකාශිකාවක වූ මනාලියගේ දිවියේ වඩාත්ම පරිපූර්ණ මොහොත උදාවනු ඇතැයි සිතූ දිනයේම මරණයක් කන වැකෙයි. සියල්ලන් හටම රකින්නට රහසක් තිබේ. සියල්ලන් හටම මිනීමැරුමක් කරන්නට හේතුවක් තිබේ.

එහෙත් සැබෑම මිනීමරුවා කවුරුන්ද?

ප්‍රීතිමත් මංගල සාද රාත්‍රියක් ලෙස ගෙවී යාමට තිබූ මුත්, පැරැණි තුවාල ඔඩුදුවා, මිනිස් සිත්සතන් තුළ යක්ෂයා අවදි වූ රාත්‍රියක ජීවිතය අහිමිවන්නේ කාගේ විය හැකිද? පණැතිව, දූපතෙන් පිටව යෑමට වාසනාව අහිමිවන අමුත්තා කවුද?

Additional information

Weight 0.58 kg
Author

Publisher

Pages

508

Reviews

There are no reviews yet.

Be the first to review “ගෙස්ට් ලිස්ට් – The Guest List”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.