සසංකාර – Sasankara

Weight 0.33 kg
Author

Publisher

Pages

280

SKU: B0034
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

වසර දෙදහස් ගණනක ඉතිහාසය පිළිබඳ මහත් උජාරුවෙන් යුතුව කතිකා කරමින් වර්තමානයේ වෙසෙන අපි අනාගත පරපුර උදෙසා ෆැන්ටසි සිහින නිමවමින් සිටිමු. එම ෆැන්ටසි සිහින පෙන්වමින් ගුවන් තොටිලිවල තබා අනාගත පරපුර නළවන අප අතින් සැකසෙන අනාගත ලෝකය කෙබඳු වුවක්ද?.
අතීතයේ මෙන්ම වර්තමානයේද බොහෝ අය සත්‍යය සොයමින් සිටිති. අනාගත පරපුරේ සමහර පිරිස්ද සත්‍යය සෙවීමට වෙහෙසෙනු නිසැකය. එහෙත් සොයන්නට එම සත්‍යය හමුනොවන්නේ අතිශයෝක්තීන් හරහා සම්මා ශ්‍රද්ධාව වෙනුවට මිථ්‍යා ශ්‍රද්ධාව ගොඩනඟා ඇති නිසාද?
සංස්කාරයන් සහිතව සත්‍යය සොයමින් කාලාත්‍රයේ සංචාරය කරන රූප පරම්පරාව පිළිබඳ කතාව “සසංකාර” ලියැවී ඇත්තේ රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ සාහිත්‍ය සහ බෞද්ධ සාහිත්‍ය සම්මාන හරහා ඇගැයුමට ලක් වූ ප්‍රවීණ ලේඛක කුමාර සිරිවර්ධන අතිනි.

Additional information

Weight 0.33 kg
Author

Publisher

Pages

280

Reviews

There are no reviews yet.

Be the first to review “සසංකාර – Sasankara”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

සුදු කපුරු පෙති – Sudu Kapuru Pethi

0.22 kg
Out of stock
Original price was: රු1,000.00.Current price is: රු900.00.

ඇත්තටම අපි ට්‍රැක් පැනපු ගෑනු – Aththatama Api Track Panapu Ganu

0.12 kg
In Stock
Original price was: රු500.00.Current price is: රු450.00.

මාගම් සෝලිය – Magam Soliya

0.34 kg
In Stock
Original price was: රු1,650.00.Current price is: රු1,405.00.

පොත් ලිවීමෙන් ලද අස්වැසුම – Poth Livimen Lada Aswasuma

0.23 kg
Out of stock
Original price was: රු425.00.Current price is: රු383.00.

හඬ නිහඬ – Handa Nihanda

0.5 kg
Out of stock
Original price was: රු1,300.00.Current price is: රු1,170.00.
Shopping Cart
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare