ශාපලත් නිවසේ අබිරහස - Shapalath Niwase Abirahasa | egenumabooks.lk

ශාපලත් නිවසේ අබිරහස – Shapalath Niwase Abirahasa

Weight 0.51 kg
Author

Publisher

Pages

359

SKU: B739

රු1,650.00 Original price was: රු1,650.00.රු1,485.00Current price is: රු1,485.00.

In Stock

ශාපලත් නිවසේ අබිරහස – Shapalath Niwase Abirahasa

Elly Griffiths / The Dr Ruth Galloway Mysteries

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

මේ, රූත් ගැලෝවේ සෝල්ට්මාෂ් පරීක්ෂණයට සම්බන්ධ වී යන්තම් පණ බේරාගෙන ගෙවෙන තෙවැනි මාසයයි.
එක්තරා ගොඩනැගිල්ලක් විනාශ කෙරෙන ව්‍යාපෘති බිමකදී, විශ්ව විද්‍යාල පුරා විද්‍යා කණ්ඩායමට කුඩා දරුවෙකුගේ හිස සුන් සැකිල්ලක් හමු වේ.
රූත් ගැලෝවේ සොයා ගන්නේ මෙකී හිස සුන් සැකිල්ල අවුරුදු පනහකට හෝ හැටකට හෝ එපිටින් වළ දැමූවක් බවය. ඒ අනුව පෙර එතැන තිබුණේ පූජකවරයෙකු සහ කන්‍යා සොයුරියන් විසින් පවත්වාගෙන යන ලද ළමා නිවාසයක් බව, රහස් පරීක්ෂක නෙල්සන් ඇතුළු කණ්ඩායම අනාවරණය කර ගනී. ළමා නිවාසය භාරව සිටි හෙනසි පියතුමා ඒ කාලයේදී ළමුන් දෙදෙනෙක් අතුරුදන් වූ බවත්, ඒ මන්දිරයට යක්ෂයා අරක්ගෙන සිටි බවත් පවසයි.
ඒ අතර කිසිවෙක් රූත්ව බිය ගන්වන්නටත්, ඇගේ නූපන් බිලිඳාට සහ ඇයට මරණ තර්ජන කරන්නටත් උත්සාහ ගනී.
මේ කවන්ධය කාගේද?
ළමා නිවාසයේ අතුරුදන් වූ දරුවන් දෙදෙනාට සිදු වූයේ කුමක්ද?
රූත් සහ ඇගේ නූපන් බිලිඳා මරාදමන්නට ඕනෑ කාටද?
මෙකී ශාපලත් නිවසේ අබිරහස කුමක්ද?

Additional information

Weight 0.51 kg
Author

Publisher

Pages

359

Reviews

There are no reviews yet.

Be the first to review “ශාපලත් නිවසේ අබිරහස – Shapalath Niwase Abirahasa”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

දහතුන – Dahathuna

0.57 kg
In Stock
Original price was: රු1,950.00.Current price is: රු1,755.00.
Shopping Cart
No products in the cart.