අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය #1 - Adhamayage Athmarakshaka Paddhathiya | egenumabooks.lk

අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය #1 – Adhamayage Athmarakshaka Paddhathiya

Weight 0.47 kg
Author

Publisher

Pages

323

SKU: B738

රු1,800.00 රු1,620.00

In Stock

අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය #1 – Adhamayage Athmarakshaka Paddhathiya

ren zha fan zijiu xitong – 1

The Scum Villain’s Self-Saving System: Ren Zha Fanpai Zijiu Xitong (Novel) Vol. 1
Novel by Mo Xiang Tong Xiu
In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

ලුඔ බිංහ යනු අන්තර්ජාලයේ පළ වූ නවකතාවක සිටි අර්ධ අසුරයෙකි. ඔහුගේ බාල කාලය ඉතා දුක්ඛිත වූ අතර, අනතුරුව ඔහු මනු රාජධානිය මෙන්ම අසුර රාජධානිය ද සියතට ගෙන සිය ගණනක් වූ භාර්යාවන්ගෙන් යුතු අන්තඃපුරයක් ද සහිතව බොහෝ බලගතු අයෙකු බවට පත් විය.’

ශෙන් යුඇන් කියැවූ සාඩම්බර අමරණීය අසුරයාගේ ගමන්මග නම් නවකතාවේ සඳහන් වූයේ එලෙසයි. නමුත් එම නවකතාව කියවා අවසන් කර, එයින් ඇති වූ කෝපයත් සමග මියගිය ඔහු අනතුරුව කුඩා ලූඔ බිංහගේ කුරිරු ගුරුවරයා වූ ශෙන් චිංච්ඡුගේ ශරීරය තුළ නැවත උපත ලැබුවේය. ශෙන් චිංච්ඡු යනු අසමසම බලයක් සහිත ධ්‍යානවේදියෙක් වූ නමුත්, ඔහුගේ දෛවයේ ලියැවී තිබුණේ තමන් විසින් ප්‍රධාන චරිතයට සිදුකරන ලද අපරාධයන් සඳහා වන්දි ගෙවමින් දරුණු වධ හිංසාවලට ලක්ව මියැදීමටයි.

නව ශෙන් චිංච්‍යුට ඇත්තේ එකම අරමුණක් පමණකි. එනම් ලුඔ බිංහ බලය ලබාගැනීමට පෙර ඔහු තුළ තමා පිළිබඳව සුබවාදී හැඟීමක් ඇති කරවීමයි.

Additional information

Weight 0.47 kg
Author

Publisher

Pages

323

Reviews

There are no reviews yet.

Be the first to review “අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය #1 – Adhamayage Athmarakshaka Paddhathiya”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.