විල්තෙර නිවහන – Viltera Nivahana
Original price was: රු2,700.00.රු2,300.00Current price is: රු2,300.00.හීරාමණ්ඩි අභිසාරිකාවෝ – Heeramandi Abhisarikawo
Original price was: රු1,750.00.රු1,400.00Current price is: රු1,400.00.ශිව-වායුපුත‍්‍රවරුගේ ශපථය | Shiva – Vayuputravarunge Shapathaya
රු2,400.00 Original price was: රු2,400.00.රු2,040.00Current price is: රු2,040.00.
ශිව-වායුපුත‍්‍රවරුගේ ශපථය | Shiva – Vayuputravarunge Shapathaya
Email when stock available
Description
හිස ඔසොවා තිබූ දුෂ්ඨ බව නතර කළ හැකි වන්නේ දෙවියකුට පමණකි.
සිය හමුදා එක්කරගත් ශිව හෙවත් නීලකණ්ඨ නාගයන් ගේ අග නගරය පංචවතියට පැමිණියේ ය. එම පැමිණීමට එරෙහිව පිපිරී ගිය දිව්‍ය අස්ත‍්‍රවලින් පැවසුණේ සත්‍ය සතුරාට එරෙහිව ශුද්ධ යුද්ධය, ධර්ම යුද්ධය ඇරඹීමට කාලය එළඹ ඇති බව ය.
එය ජාතියේ ආත්මය බේරාගැනීම පිණිස කළ යුතු වූ සං ග‍්‍රාමයක් වූයේ ය. ජීවිත ලක්‍ෂ ගණනින් අහිමි වූවත් නීලකණ්ඨ ට අසාර්ථක වීමේ හැකියාවක් තිබුණේ නැත.
සාර්ථක වන්නට නම් එතෙක් නීලකණ්ඨ ගේ ප‍්‍රකටවීම පිළිනොගත් වායුපුත‍්‍රවරුන් ගේ උපකාරය ශිවට අවශ්‍යය.
ඉන්දියාව ගිලගත් දුෂ්ඨ භාවය කුමක් ද? එම දුෂ්ඨ බව වැනසීමට මහ දෙවියා සන්නද්ධ විය යුත්තේ පශුපති අස්ත‍්‍රයෙන් ද? බ‍්‍රහ්ම අස්ත‍්‍රයෙන් ද?
Additional information
| Weight | 0.82 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 660 |

Reviews
There are no reviews yet.