ඇබ්නුක්ටා – Abnukta

Original price was: රු950.00.Current price is: රු810.00.

ශිව-වායුපුත‍්‍රවරුගේ ශපථය | Shiva – Vayuputravarunge Shapathaya

Original price was: රු2,400.00.Current price is: රු2,040.00.

විල්තෙර නිවහන – Viltera Nivahana

Weight 0.85 kg
Author

Publisher

Pages

672

ISBN: 9786245519514

රු2,700.00 Original price was: රු2,700.00.රු2,300.00Current price is: රු2,300.00.

In Stock

The Lake House – Kate Morton

විල්තෙර නිවහන – Viltera Nivahana

In Stock

Description

කේට් මෝර්ටන් කේට් මෝර්ටන් The Lake House කෘතිය රචනා කර, පරකාශයට පත් කරන්නේ 2015 වසරේදීය. මෙය ඇගේ පස්වෙනි කෘතියයි. මෙය අබිරහස් නවකතා ශානරයට මෙන්ම ඓතිහාසික පරබන්ධ ශානරයටද අයත් වෙයි.
‘විල් තෙර නිවහන’ අතීතය සහ වර්තමානය අතර දෝලනය වෙමින් ගලා යයි. කෝන්වෝල්හි පිහිටි, එඩවේන් පවුලට අයත්, ලොඇනත් නමැති නිවෙසක් වටා ඇති අබිරහසක් මැදි කරගෙන මෙම කතාව ගෙතෙයි. සේඩි විසින් අහම්බෙන් සොයාගන්නා මෙම නිවහන අවුරුදු හැත්තෑවකට පෙර සිදුවූ ළමයකුගේ අතුරුදහන්වීමක් ගැන තොරතුරු ඇයට හෙළි කරයි. සිය රාජකාරි කටයුතුවල පරශ්නයකට මැදිව කෝන්වෝල්වලට පැමිණ සිටින සේඩි මෙම වසර හැත්තෑවක් පැරණි, නොවිසඳුණු අබිරහසට සිය අවධානය යොමු කරයි. එයින් සේඩි හට ඇලිස් එඩවේන් පිළිබඳව දැනගැනීමට ලැබෙයි. මෙම අබිරහස වටා චරිත එකතුවීමත් සමග අවුරුදු ගණනාවක් සැඟව තිබූ රහස් හෙළි වීම දක්නට ලැබෙයි. එඩවේන් පවුලේ තොරතුරු මෙන්ම සේඩිගේ තොරතුරු යන මේ සියල්ලම කතුවරිය කරමයෙන් අපට හෙළි කරයි. කතාව පුරාවට කුතුහලය මනාව පවත්වා ගනියි.

Additional information

Weight 0.85 kg
Author

Publisher

Pages

672

Reviews

There are no reviews yet.

Be the first to review “විල්තෙර නිවහන – Viltera Nivahana”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

ලංකාවේ සංග්‍රාමය – Lankawe Sangramaya

0.6 kg
Out of stock
Original price was: රු2,250.00.Current price is: රු1,800.00.

ප්‍රේම සැඳැවෝ 5 – Prema Sandawo 5

0.38 kg
In Stock
Original price was: රු1,150.00.Current price is: රු980.00.

ගෙස්ට් ලිස්ට් – The Guest List

0.58 kg
Out of stock
Original price was: රු1,950.00.Current price is: රු1,755.00.

කාන්තාරයේ දරුවෝ | කාන්තාරයේ කුසුම

1 kg
In Stock
Original price was: රු1,900.00.Current price is: රු1,600.00.

ඒදන් උයනේ අල්තාරය – Eden Uyane Altharaya

0.64 kg
Out of stock
Original price was: රු1,980.00.Current price is: රු1,782.00.

අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය #2 – Adhamayage Athmarakshaka Paddhathiya #2

0.49 kg
In Stock
Original price was: රු1,800.00.Current price is: රු1,620.00.
Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare