බිඳුණු පසු හදවත – Bidunu Pasu Hadawatha

Original price was: රු1,750.00.Current price is: රු1,575.00.

සත්‍ය වූ ප්‍රේමය – Sathya Wu Premaya

Original price was: රු1,750.00.Current price is: රු1,575.00.

කුරිරු දෛවය – Kuriru Daiwaya

Weight 0.53 kg
Author

Publisher

Pages

400

ISBN: 9786246585570

රු1,750.00 Original price was: රු1,750.00.රු1,575.00Current price is: රු1,575.00.

In Stock

කුරිරු දෛවය – Kuriru Daiwaya

Koshalee Sirichandra – කෝශලී සිරිචන්ද්‍ර

In Stock
  • රුපියල් 5000 ට වැඩි සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය නොමිලේ
  • රුපියල් 5000 ට අඩු සෑම ඇණවුමක් සදහාම ප්‍රවාහනය ගාස්තු රුපියල් 200 - 300 අතර
  • පොතට ගැලපෙන Bookmarks සෑම පොතකටම නොමිලේ

Description

කුරිරු දෛවය – Kuriru Daiwaya

Koshalee Sirichandra – කෝශලී සිරිචන්ද්‍ර

හදවත් කුමරු ජැක්ස් ඇයට ද්‍රෝහි වීමෙන් අනතුරුව තමන් නැවත කිසි දිනෙක ඔහුව විශ්වාස නොකරන බවට ඉවැන්ජලීන් ෆොක්ස් දිවුරයි. දැන් ඇය තමන් සතු මායා බලය සොයා ගෙන ඇති බැවින් එම බලය යොදා ගෙන ජැක්ස් සොරකම් කළ, සතුටින් පිරුණු සදාකාලයක් සඳහා ඇයට ඇති අවස්ථාව නැවත ලබා ගත හැකි යයි ඉවැන්ජලීන් විශ්වාස කරයි.
එසේ වුවද, අති බිහිසුණු නව ශාපයක් හෙළිදරවු වීමත් සමග ඉවැන්ජලීන් නැවත වරක් හදවත් කුමරු සමග දුර්වල හවුලක් ඇති කර ගන්නීය. එහෙත්, මෙවර නීති වෙනස් වී තිබේ. ඉවැන්ජලීන් ප්‍රවේසම් විය යුතු එකම බලවේගය ජැක්ස් නොවේ. ඇත්ත වශයෙන්ම, ඇය ඔහුට කොතරම් අකමැති වූවත් ඇයට විශ්වාසය තැබිය හැකි එකම කෙනා ජැක්ස් විය හැකිය.
ආදර මන්ත්‍රයක් ඉවැන්ජලීන්ගේ දිවිය අවුල් කර දමනු වෙනුවට මිනීමරු මන්ත්‍රයක් මුදා හැර තිබේ. එම මන්ත්‍රයේ බල බිඳීමට ඉවැන්ජලීන්ට සහ ජැක්ස්ට පැරණි මිතුරන්, නව සතුරන් සහ මනස සහ හදවත සමග සෙල්ලම් කරන මායා බලයකට එරෙහිව සටන් වැදීමට සිදු වේ. ඉවැන්ජලීන් හැමදාමත් ඇගේ හදවත විශ්වාස කළාය. එහෙත්, මෙවර තමන්ට එසේ
කළ හැකි යයි ඇය නොසිතන්නීය…

Additional information

Weight 0.53 kg
Author

Publisher

Pages

400

Reviews

There are no reviews yet.

Be the first to review “කුරිරු දෛවය – Kuriru Daiwaya”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare