කුරිරු දෛවය – Kuriru Daiwaya
Original price was: රු1,750.00.රු1,575.00Current price is: රු1,575.00.සත්‍ය වූ ප්‍රේමය – Sathya Wu Premaya
රු1,750.00 Original price was: රු1,750.00.රු1,575.00Current price is: රු1,575.00.
සත්‍ය වූ ප්‍රේමය – Sathya Wu Premaya
Koshalee Sirichandra – කෝශලී සිරිචන්ද්‍ර
Description
සත්‍ය වූ ප්‍රේමය – Sathya Wu Premaya
Koshalee Sirichandra – කෝශලී සිරිචන්ද්‍ර
ඉවැන්ජලීන් ෆොක්ස් අපූර්ව උතුරට පිවිසුණේ ඇගේ සතුටින් පිරුණු සදාකාලය සොයමිනි. ඇය දැන් කඩවසම් කුමරකු හා විවාහ වී, අනර්ඝ මාලිගාවක වාසය කරන බැවින් ඇය අවසානයේ එය සොයා ගෙන තිබෙන සෙයකි. නමුදු, මෙම මායාවී සුරංගනා කතාන්දරයෙහි ජීවත් වීම සඳහා ඇයට ගෙවීමට සිදු වූ මිල ගැන ඉවැන්ජලීන්ට කිසිදු අදහසක් නැත. තමන්ට අහිමි වූයේ කුමක්දැයි ඇය නොදනී. එසේ වුවද, ඇයව සදාකල් තමන් සමග තබා ගැනීමට බලාපොරොත්තු වන ඇගේ සැමියා ඒ ගැන ඇයට කරුණු වසන් කිරීමට අදිටන් කරගෙන සිටී… නමුත් පළමුවෙන්ම ඔහු හදවත් කුමරු වන ජැක්ස්ව මරා දැමිය යුතු වේ.
බොහෝ දෙනා මඟ බලා සිටි ‘බිඳුණු පසු හදවත’ නවකතා ත්‍රිත්වයේ අවසාන නවකතාව වන ‘සත්‍ය වූ ප්‍රේමය’ නවකතාවේදී රුහිරු වැගිරෙනු ඇත, හදවත් සොරකම් කෙරෙනු ඇත, එමෙන්ම සත්‍ය ප්‍රේමය පරීක්‍ෂාවට ලක් වෙනු ඇත.
Additional information
| Weight | 0.53 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 384 |

Reviews
There are no reviews yet.