කුරිරු දෛවය – Kuriru Daiwaya

Original price was: රු1,750.00.Current price is: රු1,575.00.

My Bully My Love | So My Love

Original price was: රු4,500.00.Current price is: රු4,450.00.

සත්‍ය වූ ප්‍රේමය – Sathya Wu Premaya

Weight 0.53 kg
Author

Publisher

Pages

384

ISBN: 978624658603

රු1,750.00 Original price was: රු1,750.00.රු1,575.00Current price is: රු1,575.00.

In Stock

සත්‍ය වූ ප්‍රේමය – Sathya Wu Premaya

Koshalee Sirichandra – කෝශලී සිරිචන්ද්‍ර

In Stock

Description

සත්‍ය වූ ප්‍රේමය – Sathya Wu Premaya

Koshalee Sirichandra – කෝශලී සිරිචන්ද්‍ර

ඉවැන්ජලීන් ෆොක්ස් අපූර්ව උතුරට පිවිසුණේ ඇගේ සතුටින් පිරුණු සදාකාලය සොයමිනි. ඇය දැන් කඩවසම් කුමරකු හා විවාහ වී, අනර්ඝ මාලිගාවක වාසය කරන බැවින් ඇය අවසානයේ එය සොයා ගෙන තිබෙන සෙයකි. නමුදු, මෙම මායාවී සුරංගනා කතාන්දරයෙහි ජීවත් වීම සඳහා ඇයට ගෙවීමට සිදු වූ මිල ගැන ඉවැන්ජලීන්ට කිසිදු අදහසක් නැත. තමන්ට අහිමි වූයේ කුමක්දැයි ඇය නොදනී. එසේ වුවද, ඇයව සදාකල් තමන් සමග තබා ගැනීමට බලාපොරොත්තු වන ඇගේ සැමියා ඒ ගැන ඇයට කරුණු වසන් කිරීමට අදිටන් කරගෙන සිටී… නමුත් පළමුවෙන්ම ඔහු හදවත් කුමරු වන ජැක්ස්ව මරා දැමිය යුතු වේ.
බොහෝ දෙනා මඟ බලා සිටි ‘බිඳුණු පසු හදවත’ නවකතා ත්‍රිත්වයේ අවසාන නවකතාව වන ‘සත්‍ය වූ ප්‍රේමය’ නවකතාවේදී රුහිරු වැගිරෙනු ඇත, හදවත් සොරකම් කෙරෙනු ඇත, එමෙන්ම සත්‍ය ප්‍රේමය පරීක්‍ෂාවට ලක් වෙනු ඇත.

Additional information

Weight 0.53 kg
Author

Publisher

Pages

384

Reviews

There are no reviews yet.

Be the first to review “සත්‍ය වූ ප්‍රේමය – Sathya Wu Premaya”

Your email address will not be published. Required fields are marked *

Recently Viewed Products

උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය – 13 ශ්‍රේණිය

0.85 kg
In Stock
Original price was: රු2,200.00.Current price is: රු2,100.00.
Shopping Cart

සීතා - Sita

1 × රු1,530.00

Subtotal: රු1,530.00

View cartCheckout

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare