ශ්වේත – Shwetha

Weight 0.19 kg
Author

Publisher

Pages

127

ISBN: 9786249363908

Description

ශ්වේත – Shwetha

කෞෂල්‍යා රාජපක්ෂ – Kaushalaya Rajapaksha

ජීවිතේ අනේක විද බාධක හැල හැප්පීන් මැඳ ජීවත් වන්නට වෙහෙසවන තරුණියක් අවසානයේ නොසිතූ පරිද්දෙන් ජීවිතේ ජයගන්නට විය. ඒ වෙනුවෙන් ඇපකැප වී තමාගේ ජීවිත කාලයම නොසිතූ පරිද්දෙන් ඇය වෙනුවෙන් සින්න කරම ලංසු දැමූ ඔහු, ඇයගේ ජීවිතේ සතුට හා අපරිමිත ධෛර්යය ගැන සිතමින් අයිති කර ගැනීම පමණක් ප්‍රේමය නොවන බව සියල්ල ඉදිරියේ පසක් කරවන්නට දරන උත්සාහයක අවසන් ප්‍රතිඵලය මෙලෙස විදහා දක්වයි.

ඉතින් ලස්සන මල් බොහෝමයක ආරම්භය කටුක කාර්තු ගොන්නක ආරම්භයක් බව සිහි තබාගන්න. මේ මොහොතේ ඔබට සිනහ වෙන ප්‍රතික්ෂේප කරන මිනිස්සුන් යම් දිනෙක ඔබ ඉන්න තත්වය තරාතිරම දැක ඔබ වෙනුවෙන්ම ප්‍රියසම්භාෂන පවත්වනු ඇත. එලෙස මොහොතක් පැමිණෙන තුරු ඔබ ඔබෙන් විය යුතු දේ කරන්න.ඒ අතරම ආදරය යනු අයිති කරගැනීම පමණක්ම නොව ඔවුන්ගේ සතුට දෙස බලා අපේ ගිත් ආදරෙන් පුරවා ගැනීම බව තරයේ මතක තබා ගන්න.

Additional information

Weight 0.19 kg
Author

Publisher

Pages

127

Reviews

There are no reviews yet.

Be the first to review “ශ්වේත – Shwetha”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
No products in the cart.
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • ISBN
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare