ඊසොප්ගේ කාගෙත් ඊසොප් – Everybody’s Aesop
Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.මහමොළකාරයෝ – Mahamolakarayo
Original price was: රු700.00.රු630.00Current price is: රු630.00.- You cannot add that amount to the cart — we have 2 in stock and you already have 2 in your cart. View cart
සිංහල සාහිත්‍ය විචාරය
රු400.00
සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය විචාරය – නව විෂය නිර්දේශය 2016
අරුණ ශාන්ත දඩල්ලගේ – Aruna Shantha Dadallage
Email when stock available
Description
සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය විචාරය – නව විෂය නිර්දේශය 2016
අරුණ ශාන්ත දඩල්ලගේ – Aruna Shantha Dadallage
සාමාන්‍ය පෙළ සාහිත්‍ය විචාර සඳහා අත්වැලක් සැපයීම සඳහා මේ කෘතිය සම්පාදනය කොට තිබේ. දරුවන්ට තම ඉලක්ක ජය ගත හැකි මාවතකට පෙළඹවීමක් ඇති කරවමින් සාහිත්‍ය ප්‍රශ්න හා පිළිතුරු මේ කෘතිය තුළින් ඉදිරිපත් කොට ඇත. උම්මග්ග ජාතකයෙන්, ගුත්තිල කාව්‍යයෙන්, හංස සංදේශයෙන්, නූතන පද්‍ය ඇසුරින් හා ජන කවියෙන්, කෙටි කතාවෙන් සිදු වී ඇති සමාජ සංස්කෘතික මෙහෙය එළිදක්වමින් සිසු මනස පුබුදුවාලන්නට කතුවරයා දැඩි මෙහෙවරක් දරා තිබේ.
Additional information
| Weight | 0.18 kg |
|---|---|
| Author | |
| Publisher | |
| Pages | 142 |

Reviews
There are no reviews yet.